එහෙම හිත හද ගන්නේ කොහොමද බන් ...උන් සතුටින් ඉන්නව කියල පෙන්නන්න ඒ විදියට හැසිරෙනවද, නැත්නම් ඇත්තටම උන් සතුටින්ද කියලා . මම කිහිප සැරයක් උත්සහ කරා අනිත් උන් වගේ උන් එක්ක ආතල් ගන්න විතරක් සෙට් වෙන්න එත් බන් කොච්චර හිත තද කරගන්න හැදුවත් ඒ වගේ බලු වැඩ කරන්න හිතෙන්නම නෑනේ ..එහෙම බලු වැඩ කරන උන් මර...