කලින් දාල ගිය කෙල්ල

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    කලින් දාල ගිය කෙල්ල

    මචන්ලා කලින් දාල ගිය කෙල්ල වෙන එකෙක් එක්ක ඉද්දි ඒක අපි දකිද්දී නිකන් පාලු හැගීමක් එන්නේ ඇයි බන්? එදා ඉදන් අද වෙනකන් වෙන කෙල්ලෙක් දිහා බැලුවේවත් නැ..මර අප්සට් බන්.උන් සේරම වැරදි කරලා උන්ටම හරියනවා ..කිසි දියුණුවක් නැති හැගීමක් එන්නේ අයි බන්???:(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව ඔහොම තමයි බන්...

    වෙන කෙල්ලක් එක්ක සෙට් වෙයන්...

    එතකොට ඔය ගතිය හරියයි....
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බොක්කෙන් ලව් කරලා අයින් උනාම ඔහොම තමා. ඊරිසියා කරන්නේ නැතුව උබට උන් ගැන සතුටු වෙන්න පුලුවන් නම් වටිනවා.. උබට ගැලපෙන කෙනා සෙට් උනාම උබත් ඒ වගේ වෙයන්. උන්ට රිද්දන්න කියලා උබ චාටර් ගැනුහ් එක්ක බුදියන්න සෙට් වෙන්න එපා. තමන්ගේ ජිවිතේ තමන් ගොඩ නගා ගනින් වරදුනු තැන් හරිගස්සලා.. කාටවත් ඔනා නිසාවත්, කාටවත් පේන්නවත් තමන්ගේ ජිවිතේ තීරන ගන්න එපා..
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඔව් ඔහොම තමයි බන්...

    වෙන කෙල්ලක් එක්ක සෙට් වෙයන්...

    එතකොට ඔය ගතිය හරියයි....

    එහෙම හිත හද ගන්නේ කොහොමද බන් ...උන් සතුටින් ඉන්නව කියල පෙන්නන්න ඒ විදියට හැසිරෙනවද, නැත්නම් ඇත්තටම උන් සතුටින්ද කියලා . මම කිහිප සැරයක් උත්සහ කරා අනිත් උන් වගේ උන් එක්ක ආතල් ගන්න විතරක් සෙට් වෙන්න එත් බන් කොච්චර හිත තද කරගන්න හැදුවත් ඒ වගේ බලු වැඩ කරන්න හිතෙන්නම නෑනේ ..එහෙම බලු වැඩ කරන උන් මර විදියට ආර්ථික අතෙනුත් උන්ගේ ආතල් වලිනුත් දියුණුවක් ලබනවා ..කොතන හරි වැරදිලා තියනවා බන් ..:(:( හැමදාම හිතනවා අද හරි යයි හෙට හරියයි කියලා.ධාර්මික විදියට ජිවත් වෙන්න කියලා තිබුනට හොද උන්ටම ටමයි බන් කෙලවෙන්නේ හැමදාම :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම හිත හද ගන්නේ කොහොමද බන් ...උන් සතුටින් ඉන්නව කියල පෙන්නන්න ඒ විදියට හැසිරෙනවද, නැත්නම් ඇත්තටම උන් සතුටින්ද කියලා . මම කිහිප සැරයක් උත්සහ කරා අනිත් උන් වගේ උන් එක්ක ආතල් ගන්න විතරක් සෙට් වෙන්න එත් බන් කොච්චර හිත තද කරගන්න හැදුවත් ඒ වගේ බලු වැඩ කරන්න හිතෙන්නම නෑනේ ..එහෙම බලු වැඩ කරන උන් මර විදියට ආර්ථික අතෙනුත් උන්ගේ ආතල් වලිනුත් දියුණුවක් ලබනවා ..කොතන හරි වැරදිලා තියනවා බන් ..:(:( හැමදාම හිතනවා අද හරි යයි හෙට හරියයි කියලා.ධාර්මික විදියට ජිවත් වෙන්න කියලා තිබුනට හොද උන්ටම ටමයි බන් කෙලවෙන්නේ හැමදාම :(

    අතල් ගන්න සෙට් වෙන්න කියල නෙමෙයි බන් කියන්නේ... වෙන කෙල්ලක්ට සිරාවටම කරපන්... ටික කාලයක් යනකොට අර කෙල්ලව උබට අමතක වෙයි... උබට ඔය වැරදිච්ච තැනෙන් පාඩමක් ඉඅගනගෙන හොද කෙල්ලෙක්ව තරගන්න පුළුවන් නේ දැන්...

    ආදරේ කියන්නේ මායාවක් විතරයි බන්.... ඔය උබව දල ගිය කෙල්ල උබට මේ ලෝකේ ඉන්න හොදම කෙල්ල වෙන්න බැනේ බන්... ඊටවඩා උබට ගැලපෙන කෙල්ලෙක් ඉන්න පුළුවන්...
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    බොක්කෙන් ලව් කරලා අයින් උනාම ඔහොම තමා. ඊරිසියා කරන්නේ නැතුව උබට උන් ගැන සතුටු වෙන්න පුලුවන් නම් වටිනවා.. උබට ගැලපෙන කෙනා සෙට් උනාම උබත් ඒ වගේ වෙයන්. උන්ට රිද්දන්න කියලා උබ චාටර් ගැනුහ් එක්ක බුදියන්න සෙට් වෙන්න එපා. තමන්ගේ ජිවිතේ තමන් ගොඩ නගා ගනින් වරදුනු තැන් හරිගස්සලා.. කාටවත් ඔනා නිසාවත්, කාටවත් පේන්නවත් තමන්ගේ ජිවිතේ තීරන ගන්න එපා..

    බොහොම පිං සහෝ..ඒ ගැන හිතල තමයි බලු වැඩ කරන්නේ නැතුව තනියම ඉන්නේ..මර දුකක් දැනෙනවා බන් ඒ උනාට:( .. බලමු අවසානයට හරි හොද දෙයක් වෙයිනෙ :)
     
    Oct 15, 2015
    372
    62
    0
    ඉතින් උඹ උන්ව මගඅැරපන්...උන්ව දකින්නවත් යන්න එපා කල් යනකොට අමතක වෙයි ඔවා
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    hodain hitiya kiyala kawadawat hari yanna na bn chater wada karana e widhata inna ayata tami hamdama hari yanna
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචන්ලා කලින් දාල ගිය කෙල්ල වෙන එකෙක් එක්ක ඉද්දි ඒක අපි දකිද්දී නිකන් පාලු හැගීමක් එන්නේ ඇයි බන්? එදා ඉදන් අද වෙනකන් වෙන කෙල්ලෙක් දිහා බැලුවේවත් නැ..මර අප්සට් බන්.උන් සේරම වැරදි කරලා උන්ටම හරියනවා ..කිසි දියුණුවක් නැති හැගීමක් එන්නේ අයි බන්???:(:(:(

    ඕක සාමාන්‍ය දෙයක් බං.
    අපිටත් ඔහොම්මම දැනෙනවා.

    ඉතින් උබ ඔය ඉන්න ටිකේ වෙන කෙල්ලෙක්ට හිත ගියෙ නැද්ද?
    හිත ගිය කෙනෙක් ඉන්නවනම් ගිය කෙල්ල ගැන හිත හිත ඉන්නෙ නැතිව,
    ඒකිගෙන් අහපන් :yes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඉතින් උඹ උන්ව මගඅැරපන්...උන්ව දකින්නවත් යන්න එපා කල් යනකොට අමතක වෙයි ඔවා

    කල් යනවා කියන්නේ දැන් අවුරුදු 4ක් බන්...එත් අහම්බෙන් හරි දකිද්දී මර අප්සට් හිතට..ගෙදර ය එක්කවත් කතා කරන්න හිතෙන්නෑ.:(
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එහෙම හිත හද ගන්නේ කොහොමද බන් ...උන් සතුටින් ඉන්නව කියල පෙන්නන්න ඒ විදියට හැසිරෙනවද, නැත්නම් ඇත්තටම උන් සතුටින්ද කියලා . මම කිහිප සැරයක් උත්සහ කරා අනිත් උන් වගේ උන් එක්ක ආතල් ගන්න විතරක් සෙට් වෙන්න එත් බන් කොච්චර හිත තද කරගන්න හැදුවත් ඒ වගේ බලු වැඩ කරන්න හිතෙන්නම නෑනේ ..එහෙම බලු වැඩ කරන උන් මර විදියට ආර්ථික අතෙනුත් උන්ගේ ආතල් වලිනුත් දියුණුවක් ලබනවා ..කොතන හරි වැරදිලා තියනවා බන් ..:(:( හැමදාම හිතනවා අද හරි යයි හෙට හරියයි කියලා.ධාර්මික විදියට ජිවත් වෙන්න කියලා තිබුනට හොද උන්ටම ටමයි බන් කෙලවෙන්නේ හැමදාම :(
    ඒ බාහිරින් පේන විදිය විතරයි.
    හොඳ වුන්ට හරියන්නේ හැමෝටම පේන්න නෙවෙයි.
    ඔහොම හිතලා, මෝඩ විදියට ජීවිතේ නාස්ති කරගන්න නම් එපා...
    නොපෙනුනාට දිනන්නේ හොඳ වුන් විතරයි. ඒක සහතිකයි. :yes:

    ඉතින් උඹ උන්ව මගඅැරපන්...උන්ව දකින්නවත් යන්න එපා කල් යනකොට අමතක වෙයි ඔවා
    අත්දුටුවයි, ප්‍රත්ත්‍යක්ෂ්‍යි. :D

    Meka nam aththa. By experience kiyanne. Hariyana kenaa hamba vunoth oya parana evva kunu kuudeta daanna hithenava. Siraawata.
    :yes: :yes: :yes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඕක සාමාන්‍ය දෙයක් බං.
    අපිටත් ඔහොම්මම දැනෙනවා.

    ඉතින් උබ ඔය ඉන්න ටිකේ වෙන කෙල්ලෙක්ට හිත ගියෙ නැද්ද?
    හිත ගිය කෙනෙක් ඉන්නවනම් ගිය කෙල්ල ගැන හිත හිත ඉන්නෙ නැතිව,
    ඒකිගෙන් අහපන් :yes:

    නෑ බන් උනුත් දාල යයි කියල හිතෙනවා..හුගක් වෙලාවට හිත ගිය කෙල්ලෙක් දැක්කොත් අනිවා ඒකිට කොල්ලෙක් ඉන්නවා.මට විතරද බන් මෙහෙම වෙන්නේ ..ඒ කෙල්ල නිසා පන්ති යන එකත් නැවතුනා බන් ඒකිව දකින්න ඕනි නිසා ..වෙලාවට කැම්පස් තේරිලා හිටියේ.දැන් අන්තිම අවුරුද්ද යන්නේ.තාම ටනියම ..කව්රුත් කිව්වත් විස්වාස කරන්නෑ .:(
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa

    මම එළකිරියේ හුගක් නුල් බැලුව බන් ...මෙච්චරටම හරි හිත හද ගත්තේ ඕව බලලා තමයි..වෙන ලොගින් වලින් එන්නතුවා මේකෙන්ම ආවේ අපේ උන්ට හංගන්න දෙයක් නෑනේ බන්.:(
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    reputation_neg.gif
    කලින් දාල ගිය කෙල්ල 02-07-2016 07:06 AM naaki welath kellek set karaganna bari unta ithin proposal thamai.