Repost nam samawenna
චූටි පුතේ ඇහැරෙනවා... අනේ අම්මෙ තව විනාඩි දහයක් නිදාගන්නංකො... මොන විකාරද ඇහැරෙනව 2.30 වෙලාව. බස් එක මිස් වෙයි...... අද සදුදා...මම ඉගෙන ගත්තෙ කොලබ ප්‍රසිද්ධ පාසලක.. නැවතිල හිටියෙ ඉස්කෝලම තියෙන නේවාසිකාගාරයේ.. සති අන්තෙ ගෙදර එන නිසා සදුද උදේ පාන්දර තමා හොස්ටල් එකට යන්නෙ...