වයිරස් ගාර්ඩ් එකක් භාවිතා කිරීම අද කාලෙ වෙන කොට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනව. ඉතින් හැමෝටම සල්ලි දීලා වයිරස් ගාඩ් ගන්න බැරි නිසා ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් එකක් ගැන තමයි කියන්න හදන්නේ. මේ වයිරස් ගාඩ් එක මමත් පාවිච්චි කරනව දැන් අවුරුදු කීපයක ඉදල. කිසිම අඩුපාඩුවක් නෑ. ප්‍රිමියම් වයිරස් ගාඩ් එකක...