1. රඹා

    ඊලමෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍ර

    ඊලමෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍ර ඊලමෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍රීඩා උලෙල මෙයයි.. දෙමළ ඊළාම් භූමියෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක්‍‍්‍රීඩා උලෙල මෙය විය හැකි යයි ඉතාලියේදී පැවති එල්.ටී.ටී.ඊ. මහවිරු අනුස්මරණ ක‍්‍රීඩා උත්සවය අමතමින් එහි ප‍්‍රධාන ආරාධිතයා වූ දෙමළ ඩයස්පොරාවේ...
  2. රඹා

    පරිසර හිතකාමී නිවාස 

    ඕකෙ කේස් එක වෙන්නෙ ගහ කපල අයින් කරන්න වෙන දවසට තමයි.
  3. රඹා

    කීටයා

    ඉස්සර ඕක අතාරින්නෙ නෑ.
  4. රඹා

    සුපියල් 50දාහෙන් මොනවද කරන්න පුලුවන් දියු&#350

    පොශ් පිට සල්ලි හොයන්න 50000න්? යකෝ ලක්ශයක් පඩි ගත්තත් පවුලක් නඩත්තු කරන්න බෑ අද.
  5. රඹා

    Vehicle service business help

    ඇහැට කනට පේන කෙල්ලෙක් දාපන් වැඩට
  6. රඹා

    සමලිංගිකයන්ට ශ්‍රි ලංකා රාජ්‍ය අනුග්‍රහ&

    හොරෙන් කරන මගුලක් කර ගත්තට කමක් නෑ බන්. ඕක නීති ගත කරන එකයි ප්‍රශ්නෙ.
  7. රඹා

    08 වනදා කිසිදු කුමන්ත‍්‍රණයක් වුනේ නෑ

    ඕව ඕන නෑ බන් අලුත් පරපුරට
  8. රඹා

    ලොව_කුඩාම_USB 3.0 Flash Drive එක මෙන්න

    මගේ usb port එකෙන් කරන්ට් වදිනව. ඕක ගහන්න හෙන ගේමක් දෙන්න වෙයි.:(
  9. රඹා

    අයිසේ බලෙන් කතා කරන්න බෑනේ.... lol

    :lol::lol: දැන් එලකිරියෙ “මහින්ද ආයිත් එන්නෙ නෑ“ කිය කිය මන්තරේ ජප කරපු ලොල්ලොන්ටයි මරල මස් කන්න බලන්හිටපු හැත්තටයි මොකද වෙන්නෙ.:baffled:
  10. රඹා

    කුමන්ත්‍රණය චූන්

    කුමන්ත්‍රණය චූන් ජනවාරි 8 කුමණ්ත්‍රනේ බලා චූන් වෙන්න බලං හිටපු එවුන්ට පැය 1.01 ඉඳන් බලන්න OwheXaqsszQ#t=3657
  11. රඹා

    ජනවාරි 8 ඇත්තටම මොකෝ උනේ?

    මේව දැන් මිනිස්සුන්ට මතක නෑ.
  12. රඹා

    සමලිංගික_බොරුව

    මචන්ලා මම මේ කාටවත් කඩේ යනවා නොවෙයි...:lol::lol::lol:
  13. රඹා

    ඕනම තැනකට ඔට්ටුයි

    බර කියන එක ග්‍රහලෝකය අනුව වෙනස් වෙනවනෙ බන්. පෘථිවියේ කිලෝ එකක බර යම් අගයක් නම් ඒකෙ බර හඳේදි තවත් එකක්. හැබැයි දෙකම නිවැරදි බරවල්.
  14. රඹා

    ඕනම තැනකට ඔට්ටුයි

    Define "නිවැරදි බර"
  15. රඹා

    ක්‍රෙඩිට් කාඩ්

    උඹනේ රුචිර
  16. රඹා

    mage rattaran duwa

    පොඩි ළමයි දෙවියො බලාගන්නවලුනෙ මචන්. ඕක ලොකු කේස් එකක් වෙන්න බෑ
  17. රඹා

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 3වැනි කොටස

    අන්තිම කොටස දැම්මද බන්?
  18. රඹා

    මෙලෝ_රහක්_නැති_රුකඩ_හුට්ටෙක්

    ඇත්ත මචන්. මහින්දට එනව නම් තව අවුරුදු තුන හතරකින් මෙහා එන්න හොඳ නෑ. යහපාලන කාරයො පොරවල් වෙන්න පඩි වැඩි කරල තෙල් අඩු කරල දැන් පාන් කියාගන්න බැරුව ඉන්නෙ. මහින්ද ආවත් දැන් වැඩ කරන්න සල්ලි නෑ. කාලකන්නි ටිකට බලා ගන්න පුලුවන් තව අවුරුද්දක් දෙකක් යනකොට රටේ පරිහානිය. විඳවන්නත් එක්ක ඔහොම යන්න දෙන එක...

    No contents