අල, ලුනු බදු වැඩි කෙරේ
ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බද්ද වහා ම ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑම් එකක් ආනයනයේ දී අයකළ රුපියල් 40ක බද්ද රුපියල් 55 දක්වාත් රුපියල් 10ක් ව පැවැති ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා මෙතෙක් අය කළ ආනයන බද්ද රුපියල් 30ක් දක්වාත් ඉහළ දමා ඇත. මේ...