1. maleemsg

    Nolabunu Dayake....................

    :baffled: :baffled: :baffled: moko bola???
  2. maleemsg

    Nolabunu Dayake....................

    :) :) ioo eka ganan ganna epa oyai mamai dennek ne ithin mama hiothana widiyai oya hithana widiyai wenas...! digatama liyanna sis...!:)
  3. maleemsg

    Ganikawa.........

    Asanka ge prashneta podii uththarayak meke thiyei man hithanne
  4. maleemsg

    Ganikawa.........

    hemadaamath weradi konen katha belena katha kerena sthriyak nowana manussa duwak nowana duk uhulana geheniya...! Lassanai
  5. maleemsg

    Face recognition - Find the Celebrity in You !!!

    Nisi Baladaariya online nometha...! ena thuru iwasa sitinu mena...!:P :P
  6. maleemsg

    Face recognition - Find the Celebrity in You !!!

    :P :P :P :P :P :P :P meke result eka mehemai neda? :nerd: :P :P
  7. maleemsg

    Nolabunu Dayake....................

    Lassanai....! eth anthima peli 2 kata mama ekaga nehe
  8. maleemsg

    Add your wishes for A/L Guyz

    ya ya ! Best Wishes for all of you Guys...!
  9. maleemsg

    one of my pencil drawings

    woow Keep it up bro!
  10. maleemsg

    Mervin Silva

    Sudu paata Van ekak gedarata awoth ehema onna mama nam danne nehe!:P
  11. maleemsg

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    mamath yanawa suba rathriyak hemadenaatama!:)
  12. maleemsg

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    :( :( :( :( :( හයියෝ අපේ අවාසනාව...!අපිටමයි වෙන්නේ...තට බැරිඋනා තා ලිව්ව කවිය පරිසම් කරගන්න ශෝකී ශෝකී ශෝකී:( :( :(
  13. maleemsg

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    :) :) :) :) :) :) :) :) :) :) :) සුදු කොළ freed අයියේ....!:P ඔයා මට ඒ සිංදු ටික එවනවා නේද ෂුදෝ!:dull: :P :P :P
  14. maleemsg

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    :lol: :lol: :lol: මනෝ පාරක් ගිය උඩ කිව්වලු......:P :P මොනා උනත් අර කිත්සිරිගේ මියුසික් වලට මම කැමතියි
  15. maleemsg

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    :shocked: :shocked: ඒකනේ කියන්නේ එක පාරක් අහලා දෙයක් හිතන්න බෑ කියලා.... රෑ පානේ හෙවනැලි වලටත් හොරෙන් ඇවිද යන්න එන්න කිව්වම මම හිතුවේ වෙන දෙයක් :shocked: :baffled: :baffled: හපොයි මම හෙටම අදහස් දක්වමි!
  16. maleemsg

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    එහෙනම් ඉතිං දැන් අදහස් ඉදිරිපත් කරනු යහපති :)
  17. maleemsg

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    කාලවේලාව පිළිබද ගැටළුවක් නිසා මට නම් සිංදු දෙකම එක පාරයි අහන්න ලැබුනේ...අමතක වීම නිසා පෑනට දමා ගැනීමටද නොහැකි විය...මම සිංදු දෙකම තේරුම් ගත්තේ නෑ හරියට මං හිතන්නේ.....වික්ටර් එන්න කියන දේ නොකර පරම පිවිතුරු ආදරයකට එන්න කියලා අනිත් කෙනා කියන එකද ඒ* සිංදු දෙකේ අන්ත දෙක?:eek:
  18. maleemsg

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    :dull: :dull: හේතු සාධක *සෙවීම සදහා චර්මපත්ර මහතාගේ සාධාරණවාදය පරිශීලනය කරනු යහපති. එහි කවියට පසුව ඇති විස්තර කථනයෙහි දක්වා ඇති පරිදි මිනිස් සිතෙහි ඇතිවන්නා වූ සිතිවිලිම එයට හේතු වේ :dull: :dull:
  19. maleemsg

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    ගේට්ටු මහත්තයට මොකුත් පුරස්නයක්ද?:nerd:
  20. maleemsg

    The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

    ඔව් ආදරේ කියන්නෙත් මල විකාරයක් තමයි ඒකත් අර ආගම් සංස්කෘතීන් වගේ මිනිස්සු හිරවෙන්න හදා ගත්තු දෙයක්! ඒක ඇතුලට වෙලා බොහෝ විට දුක් විදිනවා ඇරෙන්න අවංකවම ඒ සතුට විදින අය බොහොම ටිකයි ඉන්නේ මං හිතන්නේ

    No contents