1. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    its already done :P :P (dakkane bothale) u dun hv to say :P :P
  2. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    ඒකන අපිම කියන්න ඕනෙ.. ගල්වල, ගමේ බඩුවල කොච්චර උනත් මීයෙක්ට, ගැඬරියෙක්ට, කැරපොත්තෙක්ට වඩා නෑ නෙ. ඒ අතින් ගමේ බඩු කොච්චර හොඳද් ? ගන්න අපේ දේ
  3. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    ඉස්සර දේවාලයක් (ඉස්කාගාරයක් ) තිබ්බලු ඔහොම බඩු හදන. දන්නවනෙ ඉතින් මහාපරිමාණෙන් හදන එව්ව නෙ.බැරල් 100-200ක් අල්ලන ලොකු පීප්ප වලලු ඒකාලෙ හැදුවෙ. කාලයක් යනකොට මේක පාඩු වෙන්න අරන්. එහෙම ඉන්නකොට එක දවසක් මාර විදියට බිස්නස් ආවලු. හැබැයි අර කලින් කිව්ව ජාතියෙ එක පීප්පෙකින් විතරයි. ඔක්කොම හිදුනට පස්සෙ...
  4. gayan kalhara

    Elakiri Most Users Ever Online Day

    සාඩිං ටිං වගේ පටවන්න හදන්නෙ
  5. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    ඕකෙ ඉතිහාසෙ දන්නව නම්, ගල්ම හොඳයි කියයි
  6. gayan kalhara

    [Broken News] Deadly Attack on a Bus Owner by EK members

    ow ow ww paarata thaamath ridenavalu :P
  7. gayan kalhara

    [Broken News] Deadly Attack on a Bus Owner by EK members

    after long mamada ? oyane pennavath naththe :P :P hikis foto eka issuwa. eyagenma :P ela ne ?
  8. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    sira :yes: :yes: මම ජෝක් කලා වෙන්න පුලුවන් ඒත් සිද්ධිය සිරා. පෙන් එක නම් වැඩ
  9. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    අපිට කොහෙන්ද එහෙම පිනක් ? හෆෝ ඒපැත්තෙ ඉන්න කෙනා හරි ගෑස් (එහේ ගෑස් වියදම ශේප් ) අනේ මට එපාමට දර ලිප හොඳයි හැබැයි අපිනම් රට පුරා යන්නෙ නෑ :lol::lol:
  10. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    නෑ අර පරසක්වල ගහලත් වැඩ කරන 1ගිගා එක.. ඊයෙ ත්*රේඩ් එක දාන්න හිතනකොටම ලයිට් ගියා. ආයෙත් ආව. ආයෙත් භාගයක් ඉවරකරල පික්ස් හොයනකොටම ආයෙත් ගියා.. එහා ගෙදර අවුලක් තිබ්බෙ නෑ. එහෙන් කෝඩ් එකක් ඉල්ලගත්ත. අපේ ගෙදරට දිග මදි නිසා ලිං ගැට්ට උඩ තියන් ත්*රේඩ් එක ඇරියෙ.. හෆෝයි කාපු කට්ටක්.. පෙන් එකේ බෙල්ට් එක...
  11. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    රනිල් කතා කලා වගේ මයි...කොහෙන් හරි කොස්සක් :P :P
  12. gayan kalhara

    [Broken News] Deadly Attack on a Bus Owner by EK members

    ehema thamai api dammoth :P :P aa issella mage name eka gahuwama google eken mulinma kivve mama ara 5000 gahapu welave Uraj ayya daapu BANNED thread eka ne dan uraj ayyatath eekama vela :P :P :P
  13. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    පාඩම් කොරන්නෙ නැතුවම ගොඩ ඇවිත්. ඊලඟ වලේ වැටෙනකම් ෆ්*රී එකේ නෙ ඉන්නෙ
  14. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    අර ත්*රේඩ් එක දාන්න ගිහින් මගේ පෙන් එක ලිඳට වැටුන. පණවගේ තියෙන සීඩීඑම් ඒ පෝන් එක බිම පතිත උනා (දැන් දැක්කෙ, රිසීවර් එකට වැඩේ හරි වාගෙ ) එහා ගෙදර පවර් කෝඩ් එක කැඩුන මට හෙම්ඹිරිසාව හැදුන.. තව ගොඩක් ඇබැද්දි උන නෙ.. ආයෙත් කොරපල්ලකො ඕව ඔක්කොම :angry::angry::baffled::baffled::no::no::oo::shocked:
  15. gayan kalhara

    Elakiri Most Users Ever Online Day

    hikis ehema vadakata thama giye. mathara kollekta PC ekak aran denna kiyala ... unge badu dakkama epa vela anthimata CMB valin gaththe:dull::nerd:
  16. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    එව්ව අපේ යුතුකම්.. හෆොයි අදහස් ඉවරයි නෙ
  17. gayan kalhara

    Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

    පිස්සාගේ පියස කියෙව්වොත් ඔව්ව සුවර්
  18. gayan kalhara

    [Broken News] Deadly Attack on a Bus Owner by EK members

    ඒකෙනා හූල්ලන්ට ඇති
  19. gayan kalhara

    Elakiri Most Users Ever Online Day

    හිකිස් අපිට අර කාටද වගේ නුවර/රජරට මූලික කරගත්තු, Island wide මල් සේවා නැතිලු

    No contents