============
මිනිසුන් රැඩිකල් විය යුතු ය. නමුත් සියල්ල ට ම සීමාවක් තිබිය යුතු ය. සීමාව නොදන්නා ගැහැණිය හෝ පිරිමියා සමාජය ට විහිළුවක් වීම ස්වභාවික ය.
සීමාව ඉක්මවා යන ඕනෑම දෙයක් විස වීම ට එතරම් කාලයක් ගත නොවේ. කෙතරම් පැණි රස වුව ද සීනි වැඩි පුර කෑම විස ය. කෙතරම් ආදරෙව් වුව ද උමතු මිනිසෙකු හා දීග...