දුරකථන සබඳතා (සිග්නල්) ගැටළුව සහ අන්තර්ජාල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    189560603_1209531149503636_3420451985285050009_n.jpg

    මේ දිනවල රටපුරාම පවතින දුරකථන සබඳතා (සිග්නල්) ගැටළුව සහ අන්තර්ජාල ක්‍රියාකාරිත්වයේ වේගය ඉතා පහල අගයක් ගැනීම පිළිබඳ අප සොයා බැලීමක් කලෙමු.

    ඒ අනුව අපට නිරීක්ෂණය වූයේ මෙම ක්‍රියාව දුරකථන සමාගම් විසින් හිතාමතාම සිදුකරන ලද්දක් බවයි. එයට ප්‍රධාන හේතුව ලෙස නිවසට සීමා වී සිටින මෙරට ලක්ෂ ගණනක අන්තර්ජාල පරිශීලකයින්ට සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල පරිහරණය සීමා කිරීමට බව අපට නිරීක්ෂණය විය.

    ඒ පිළිබඳ අප කල විමසුමකදී කිහිප වතාවක්ම සියළු දුරකථන සමාගම් දන්වා සිටියේ, දුරකථන අලුත්වැඩියාවන් සහ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවයි.

    නමුත් එය සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොවන්නේය. සැබවින්ම මෙම තත්වය උදාවීමට රජයේ බලපෑමක් සිදුව තිබේද යන්න පිළිබඳ වැඩිදුරටත් අපට සිතා බැලීමට සිදුව ඇත.

    ලෝකම දෑතට ගෙනත් දෙන බවට මහා පරිමාණ දැන්වීම් පළකරන මෙරට ඇතැම් දුරකථන සමාගම් වලට දෙන සේවාව හරිහැටි ලබා දීමට නොහැකි වීම ලැජ්ජාවට කරුණකි.

    ඔවුන් පවසන පරිදි නඩත්තු කටයුතු දිගින් දිගටම සිදුවන්නේ නම් රාත්‍රී 12:00 සිට පාන්දර 5:00 දක්වා සාමාන්‍ය පරිදි අන්තර්ජාල සබඳතා ක්‍රියා කරන්නේ කෙසේදැයි අපට දැඩි ගැටළුවකි.

    මේ වන විට මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් වී ඇති අන්තර්ජාල සහ දුරකථන සේවා සැපයීම පිළිබඳ එම සමාගම් මීට වඩා සැළකිලිමත් විය යුතුය. නැත්නම් රජයේ වගකිවයුතු ආයතන මේ පිළිබඳ සොයාබැලිය යුතුය.

    ඉදිරියටත් අප ඔබලාගේ සේවාවන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන අතර මෙහි වෙනත් යටි අරමුණක් ඇති බව තහවුරු වුවහොත් නොපමාව අප ඒ පිළිබඳ මහජනතාවට අණාවරණය කරන්නෙමු.
    See Less
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එයට ප්‍රධාන හේතුව ලෙස නිවසට සීමා වී සිටින මෙරට ලක්ෂ ගණනක අන්තර්ජාල පරිශීලකයින්ට සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල පරිහරණය සීමා කිරීමට බව අපට නිරීක්ෂණය විය.
    Ha Ha Smile GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔන්න නාමල් සර්ට කරනවනම් හොද වැඩක් තියෙනව ඉස්සෙල්ලම කරන්න
    පුලුවන්නම් මේ ඉන්ටනෙට් වල තිබ්බ ස්පීඩ් එකවත් අප් කරල දෙමු බලන්න ISP හොරුන්ට කනේ පාරක් ගහල
    ලකුනු ටිකක් දෙනවා අපි
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    සල්ලි අරගෙන දෙන සර්විස් එක හරියට දෙන්නේ නැති කාලකන්නි. ගෙවල් වල ඉඳන් වඩා කරන මිනිස්සු කොහොමද කරන්නේ ඉතිං ?.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Munta load eka manage karanna beri nam aluten connection dena eka nawattanna one. Ehemat ne.
    Curfew daanna kalin SLT 4G routers paare tiyan wikunuwe. Hariyata SIM bedanawa wage
     
    • Like
    Reactions: nalin0001

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Munta load eka manage karanna beri nam aluten connection dena eka nawattanna one. Ehemat ne.
    Curfew daanna kalin SLT 4G routers paare tiyan wikunuwe. Hariyata SIM bedanawa wage
    උන් ලාභ ගන්න කරන වැඩක් වෙන්න ඇති

    Slt fiber එච්චර slow උනේ නෑ. Dialog මොබිටෙල් Hutch airtel ඔක්කොම ගොඩක් slow.
    හවස 5න් පස්සේ එහෙම හොඳටම slow
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,001
    113
    ලංකාවේ ජනගහනය වැඩියි බං. එක්කෝ ජන ගහනය අඩු කරන්න ඕනේ නැත්තං ජනගහනයට හරියන්න අලුත් ටවර්, මිනි ටවර් හදන්න ඕනේ. හිතලා ස්පීඩ් අඩු කරන්න ISPලට පිස්සුවක් ඇතෑ. ඒකෙන් වෙන්නේ උන්ගේ නම කැතවෙන එකනේ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    189560603_1209531149503636_3420451985285050009_n.jpg

    මේ දිනවල රටපුරාම පවතින දුරකථන සබඳතා (සිග්නල්) ගැටළුව සහ අන්තර්ජාල ක්‍රියාකාරිත්වයේ වේගය ඉතා පහල අගයක් ගැනීම පිළිබඳ අප සොයා බැලීමක් කලෙමු.

    ඒ අනුව අපට නිරීක්ෂණය වූයේ මෙම ක්‍රියාව දුරකථන සමාගම් විසින් හිතාමතාම සිදුකරන ලද්දක් බවයි. එයට ප්‍රධාන හේතුව ලෙස නිවසට සීමා වී සිටින මෙරට ලක්ෂ ගණනක අන්තර්ජාල පරිශීලකයින්ට සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල පරිහරණය සීමා කිරීමට බව අපට නිරීක්ෂණය විය.

    ඒ පිළිබඳ අප කල විමසුමකදී කිහිප වතාවක්ම සියළු දුරකථන සමාගම් දන්වා සිටියේ, දුරකථන අලුත්වැඩියාවන් සහ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවයි.

    නමුත් එය සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොවන්නේය. සැබවින්ම මෙම තත්වය උදාවීමට රජයේ බලපෑමක් සිදුව තිබේද යන්න පිළිබඳ වැඩිදුරටත් අපට සිතා බැලීමට සිදුව ඇත.

    ලෝකම දෑතට ගෙනත් දෙන බවට මහා පරිමාණ දැන්වීම් පළකරන මෙරට ඇතැම් දුරකථන සමාගම් වලට දෙන සේවාව හරිහැටි ලබා දීමට නොහැකි වීම ලැජ්ජාවට කරුණකි.

    ඔවුන් පවසන පරිදි නඩත්තු කටයුතු දිගින් දිගටම සිදුවන්නේ නම් රාත්‍රී 12:00 සිට පාන්දර 5:00 දක්වා සාමාන්‍ය පරිදි අන්තර්ජාල සබඳතා ක්‍රියා කරන්නේ කෙසේදැයි අපට දැඩි ගැටළුවකි.

    මේ වන විට මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් වී ඇති අන්තර්ජාල සහ දුරකථන සේවා සැපයීම පිළිබඳ එම සමාගම් මීට වඩා සැළකිලිමත් විය යුතුය. නැත්නම් රජයේ වගකිවයුතු ආයතන මේ පිළිබඳ සොයාබැලිය යුතුය.

    ඉදිරියටත් අප ඔබලාගේ සේවාවන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන අතර මෙහි වෙනත් යටි අරමුණක් ඇති බව තහවුරු වුවහොත් නොපමාව අප ඒ පිළිබඳ මහජනතාවට අණාවරණය කරන්නෙමු.
    See Less
    සක්කිලි හැත්ත ඕකුන්. කොච්චර කීවත් වැඩක් නෑ TCRSL එක ඔක්කොටෝම හපන්. මුං හිතන් ඉන්නේ උංගේ කනෙක්ෂන් (අලුතින් දෙන ඒවා) මිනිස්සු බලහත් කාරෙන් ඇවිල්ලා අරන් යනවා වගේ. කනෙක්ෂන් වැඩි වෙද්දි ටවර් යුසේජ් අප්ඩේට් කරන්න මුන්ට බෑ. අම්මා මුත්තා මතක් කරලා බැනපුවාම ඔන්න ටිකක් දවස් යනකං ස්පීඩ්. ආය ටිකදවසකිං පට්ට ස්ලෝ. බැරිම තැන හෑන්ස් විජේවර්ධනට දැම්මා මේල් එකක්. පහුවදාම ඇවිල්ලා ඇන්ටනාවක් හයි කරලා ගියා.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සක්කිලි හැත්ත ඕකුන්. කොච්චර කීවත් වැඩක් නෑ TCRSL එක ඔක්කොටෝම හපන්. මුං හිතන් ඉන්නේ උංගේ කනෙක්ෂන් (අලුතින් දෙන ඒවා) මිනිස්සු බලහත් කාරෙන් ඇවිල්ලා අරන් යනවා වගේ. කනෙක්ෂන් වැඩි වෙද්දි ටවර් යුසේජ් අප්ඩේට් කරන්න මුන්ට බෑ. අම්මා මුත්තා මතක් කරලා බැනපුවාම ඔන්න ටිකක් දවස් යනකං ස්පීඩ්. ආය ටිකදවසකිං පට්ට ස්ලෝ. බැරිම තැන හෑන්ස් විජේවර්ධනට දැම්මා මේල් එකක්. පහුවදාම ඇවිල්ලා ඇන්ටනාවක් හයි කරලා ගියා.
    Antenna eka set karama speed wedi wenawada?