daras එක හෙන ගේමක් නේද ගහන්නේ සිහලු ...
වෙච්ච අසාදාරණ දාමු බලන්න ....
ගොඩක් අය daraz එකෙන් එක එක දේවල් ගන්න ඉන්නවා ඇති. හැබැයි ගන්න කලින් මේවත් මතක තියා ගන්න.
1. Daraz එකේ customer care හරි නෑ කියලා අපි කියන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි. ඕගොල්ලන්ගේ බඩු ආවේ නැත්තන් බඩුත් නෑ සල්ලිත් නෑ. වොරන්ටිත් අවුල්...