ඒ ස්ක්‍රිප්ට් එකට මං ලව් !

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සිරස ලක්ෂපති වැඩසටහනේ ශුක්රා ගේ ජයග්‍රහණය කලින් සැලසුම් කල එකක් කියලා බොහෝ දෙනා චෝදනා කරනවා.. ගොඩක් වෙලාවට මේ වගේ වැඩසටහන් ඒ වගේ ස්ක්‍රිප්ටඩ් වෙන්න පුළුවන්. ඒ ගැන වාද කරන්න බලාපොරොත්තුවක් නැහැ.
    ඒත්,
    වඳ කොත්තු ස්ක්‍රිප්ට් එකට වඩා මං මේකට ලව්
    වඳ බ්‍රෙෂියර් ස්ක්‍රිප්ට් එකට වඩා මේකට මං
    ලව්
    ගල් වදින බුදු පිළිම ස්ක්‍රිප්ට් එකට වඩා මං මේකට ලව්
    කැළණි පන්සලේ නාග ධාතු ස්ක්‍රිප්ට් එකට වඩා මං මේකට ලව්
    කෑගල්ලේ ධම්මික පැණි ස්ක්‍රිප්ට් එකට වඩා මං මේකට ලව්
    මන්නාරමේ තෙල් නිධිය ස්ක්‍රිප්ට් එකට වඩා මේකට මං ලව්
    සේරුවිල රන් නිධිය ස්ක්‍රිප්ට් එකට වඩා මේකට මං ලව්
    හොරණ සෙල්ලම් ටයර් ස්ක්‍රිප්ට් එකට වඩා මේකට මං ලව්
    වැඩසටහන යන අතරේ ශුක්රා මුස්ලිම් සමාජය ගැන ඇගේ පැත්තෙන් කල සමහර ප්‍රකාශ විශිෂ්ටයි.
    ගතානුගතිකත්වය අත හැරලා මුස්ලිම් දරුවන් නිදහස් කරන්න කියලා මුස්ලිම් සමාජයට ඈ දෙන පණිවිඩය ඉතාමත් ප්‍රශංසනීයයි.
    ජාති ආගම් කුල වශයෙන් අපි බෙදන්න ගන්න උත්සාහයකට වඩා එකතු කරන්න මේ වගේ ස්ක්‍රිප්ටඩ් වැඩක් කල එක ගැන සිරසට ස්තුතියි !


    1611511481776.png
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,809
    15,165
    113
    Shukra kiyana samahars dewal eyage samaje hatiyaya prashna. Ganu lamainta ugannanne nathi eka and O/L wenakal witharak school yawana eka. Sinhala pawul wala arthika prashna wunoth arenna nathnam kohoma hari karala ugannanna neh balanne ganu lamainta.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    its a drama bro drama
    do u think muslims watch sinha bahu? never
    😂 😂 😂 මොන බයිලා ගෑහුවත් අන්තිමට පල්ලිය කියන එක කරනවා. එච්චරයි. එතකම් පඩ ෂෝ තමා
     
    • Like
    Reactions: rx_storm_aight