1. kevindareal

    Dio or TVS Ntorq 2020 එකක් හොයනව

    Ntorq parts patta ganan kiyanne aththada ban?
  2. kevindareal

    රංජා පවු බං

    chandikata sirawata chande watuna yako ekanam sirama siddiya.
  3. kevindareal

    Import ban update: Restricted imports of 600 non-essentials

    මේ වෙසාවෝ ටික මිනිස්සුන්ව ගල් යුගයටම අරන් ගිහින් තම මුන් ආණ්ඩුවට දල යන්නේ
  4. kevindareal

    යළිත් ප්‍රදේශ රැසක ගෑස් හිඟයක්

    adada danne? mamanam sunameta dekata kalin idan watema gas hoyanne dan.
  5. kevindareal

    තිරිසන් මිනිස්සු

    hukapu minihata issela hena gahapan. ita passe ganita hena gahapan. ekata ulpandam dunna anith euntath hena gahapan.
  6. kevindareal

    ඇස් කන්ණාඩි

    meka attha podi place eken dana ekama glass eka 2000 wage eka george eke double triple price
  7. kevindareal

    ඇදුම් wholesale

    godak eun inne resell karana eun. fb group wala wahi wahala resell karana eun. kohen hari aran 50 wage thiyagen aith wholesale karanawa ban. direct garment karana ekek alla ganin.
  8. kevindareal

    Nissan bluebird u13

    mee dawas wala parts market nathi katha adala na. wahane kotiyai :lol:
  9. kevindareal

    Tec Sri Lanka

    naki kukullu up karamu
  10. kevindareal

    Tec Sri Lanka

    80 90 naki kukullu tika form wela thread eke.
  11. kevindareal

    ලංකාවේ ටෙලි නාට්‍ය කුජීත වෙන්න වැඩියෙන්ම හේතු වුන ටෙලිනාට්‍ය මොකක්ද?

    TAX eka gahuwatath passe sirase eun sinhala eun dala indian adun andala drama kala ita passe nama mathaka na. gewal wala ganunta wena wada na ihin TV eke alawila.
  12. kevindareal

    ලංකාවේ ටෙලි නාට්‍ය කුජීත වෙන්න වැඩියෙන්ම හේතු වුන ටෙලිනාට්‍ය මොකක්ද?

    ශාන්ති ඉස්සෙල්ලම ඔය විසබිජේ මෙහෙ ගෙනාවේ. ඉන්දියන් මෙගා නාට්‍ය රැල්ල හැදුවේ ශාන්ති. ඊට පස්සේ තම ඔය මහගෙදර අරව මේවා රැල්ලට අවේ. VOTE දාපු එකෙක්වත් ශාන්ති ගිය කලේ ඉදල නැද්ද කොහෙද
  13. kevindareal

    Hero Dash එක අවුල්ද..??

    mama dash ekak ganna try ekak dunna ganan adu hinda. danna danna eka kiyanne ganna epa kiyala. crank eke aulak enawalu hadanna giyoth bara ganak viyadam karanna one. mastro kiyala enneth okamane nama wenas karala eth eka yanneth laksa 3 aduwen wage market eka.

    No contents