Elakiri සංගීත ගවේෂණය.(Music Expedition)
අපි හැමකෙනෙක්ම වාගේ අපේ හැසිරීම, කතාව, රස වින්දනය ආදී නොයෙකුත් දේවල් අප ජිවත් වන ප්‍රදේශය, සංස්කෘතිය හා ආභාෂය ආදී දේවල් නිසා සිමා කරගන්නවා. සමහර වෙලාවට තව කෙනෙක් අඳින කරන දේවල් ලස්සනයි කියල හැඟුනත්, අපිට නුහුරු කම නිසා හෝ සංස්කෘතියෙන් සිමා වීම නිසා ඒවා...