ගුණය හරි. උඹ බිස්නස් දන්නේ නෑ. පැයකට බර ගානක් ත්‍රෙඩ් වැටෙන තැනක එකපාරක් දෙපාරක් ත්‍රෙඩ් එකක් දාල හූල්ල හූල්ල හිටියට වැඩක් වෙන්නේ නෑ. නිහතමානිව අහන්න ඕන. ඒකට මිනිස්සුන්ට බැන්නට පස්සේ එන්න තියන බිස්නසුත් නැති වෙනවනේ. මුස්ලිම් මිනිස්සු ගැන කිව්වට තමන්ගේ අවවාද තමන්ම පිළිපදිනවද? උන් බිස්නස් එකක් කරන...