1. P

    දින 12 බිලිඳා මහමග දමා ගිය වෛද්‍ය සිසුවියක් &#

    මෙකි වෛද්‍ය සිසුවියක් නෙවෙයි. උසස්පෙළ නිමකර විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් ඉන්න එකියක්ලු. නිකන් ඉන්න එකේ මොනවහරි කොස් එකක් කරන්න හිතෙන්න ඇති.
  2. P

    තෙල් බින්දුවක් නළලේ ගා ඩෙංගු සුව කරන හාමු&#350

    ඔච්චර දක්ෂ හැම වෙදාම ඩෙංගු හැදුනම එක්කන් එන්න කියන්නෑ. ඉස්පිරිතාලේම තියල මෙන්න මෙහෙම කරන්න කියනවා.එක්කෝ තෙල් ගාන්න එක්කෝ කුඩු දියකරලා පොවන්න. ඒ මොකෝ :oo:
  3. P

    Apollo tyre ?

    Indian but good
  4. P

    Jaguar X-type 2008 petrol

    Frontier automobiles.parts are cheap through eBay. Some times cheaper than jap parts
  5. P

    Laser Hair Removal?

    කොළඹ ජාතික රෝහල.චර්ම රෝග අංශය.නමුත් රෝගී තත්ත්ව මිස cosmetic කරුණු සඳහා සේවය ලබා නොදේ. lush බත්තරමුල්ල හෝ නාරාහේන්පිට ආයතනයේද ඇත.
  6. P

    Photography Kandy

    ඉස්සරනම් තිබුන කඳුරට චායාරුප සංගමය කියල එකක්.
  7. P

    පික් පොකට්

    මචන් ඔය කියපු සිද්දිය ඔය විදියටම මටත් මට උනා නුවරදී.උන්ගේ trick එක තමයි දොර ගාවදි පොකට් ගහල බස් එක ස්ලෝ වෙද්දීම පනින එක.
  8. P

    Knowledge merchandise යන හැටි

    කවුරුහරි පින්වතෙක් කියනවද knowledge mechandise එකට 176 බස් එකේ යන්න පුලුවන්ද එහෙමනම් බහින්න ඕන හෝල්ට් එක මොකක්ද කියල. බත්තරමුල්ලේ ඉදන් යන 168 එකෙත් යන්න පුලුවන්ද
  9. P

    අමාරුව

    :lol: Rep
  10. P

    ස්ථිර කෘතිම දතක්

    orthodontic වෛද්‍ය වරයෙකු හමුවන්න
  11. P

    ඉලෙක්ට්‍රික් අවන් එකක්

    convection අවන් එකක් ගන්න.වියදම, කාලය ඔක්කොම අඩුයි.
  12. P

    SAITM issue ekata mokada weenna yanne ???

    සයිටම් අහෝසි වෙනවා. මෙතෙක් එකෙන් පිටවෙච්චි SLMC අවම සුදුසුකම් සපුරාල තිබුණු අයට ලියාපදිංචිය ලැබෙනවා.සුදුසුකම් නැතිව හිටපු අයට හුලං. වෛද්‍ය අද්‍යාපනයට තිබියයුතු මුලික සම්මතයන් ගැසට් වෙනවා. ඊටපස්සේ පෞද්ගලික වෛද්‍ය අද්‍යාපනය දෙන ආයතන ඒවා සපුරා නැත්නම් උපාදි දෙන්න බැහැ. සඳුදට මේවා රජයේ ස්ථාවර කියල...
  13. P

    බයික් ඉන්ෂූරන්ස් උදව්වක්..

    2. Insurance ganna puluwan wahane pothe namata. In advance insuarance ganna be පුළුවන්.
  14. P

    ජයභූමි ඔප්පු

    Thanks machanla
  15. P

    ජයභූමි ඔප්පු

    thanks.So the successor of the land is a nominee. but doesnt mention on the right to sell.
  16. P

    ජයභූමි ඔප්පු

    මචන් මම බලපු ඒරියා එකේ විකුනන්න තිබුන ඉඩම් 50%ම ජයභූමි තමයි.
  17. P

    ජයභූමි ඔප්පු

    :shocked:

    No contents