good post machan. wedagath toraturu tikak...
ඒත් එක දෙයක් කියන්නම්... හිරු නොබසින අධිරාජ්‍යය කියල තමන් හදුන්වගෙන වික්ටෝරියා රැජින මේ කීර්තිය, සම්පත් ගොඩනගා ගත්තෙ අපි වගේ දුප්පත් රටවල මිනිස්සුන්ගේ දහඩිය, ලේ, කදුළු බිල්ලට දීලා. බදුවලින් අසාධාරණව ගසා කාලා. ඒ සත්‍යයත් අමතක කරන්න නරකයි!
spread...