ලගදි ගොඩක් කතා බහට ලක්වුණු
13 වියැති
රෙබෙකා බ්ලැක්ගේ
FRIDAY සිංදුව ගැන ගොඩක් දෙනෙක් මේ වෙනකොට දන්නව ඇති. මේ වීඩියෝ එකට ලැබිල තියෙන
negative responses
ඒ කිව්වේ සෘන ප්‍රතිචාර 11,38,548 ක්..
. :shocked::shocked::shocked:
මේ සිංදුවේ අවාරෙට පොල් හිටවනව වගේ ලියල තියෙන පද පෙලත්
ඇගේ නහයෙන් වගේ...