:lol::lol::lol::lol::lol::lol::lol::lol:
පිටසක්වල යානාවක් කොළඹ අහසේ පසුගියදා දර්ශනය වූ කතාව
ලංකාවේ ජාතික පුවත්පත් විසින් ජනතාව ගොනාට ඇන්ඳවීමකි...
මෙය, මෙම මස 24 වෙනිදා තිරගතවීමට නියමිත "පිටසක්වල අබිරහස" නම්
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරයකි...
මෙන්න මෙහෙමයි ඔය ඇඩ්වටයිසිං පාර යන්නේ...මුලින්ම ජනවාරි...