ලංකාවට වැඩි බවට සාක්ෂියක් තියන කියලා අරිසෙන් අහුබුදු, ආනන්ද මෛත්රී හමුදුරෝවෝ ඇතුළු පිරිසක් 1950 හොයාගෙන තියනවා කියලා ඒ ගොල්ලෝ කියනවා. සිරි දෙසුම ගැන අහලා තියනවද? ඔකේ තියෙන්නේ බුදු හාමුදුරුවෝ මහියංගනයට වැඩියම එහි හිටපු යක්ෂ ගොත්රිකයන්ටට කරපු දේශනාව. මේක රන් පත්තිරුවක තිබිලා මොකද්ද පන්සලකදී හම්බ...