1. මම හෙලා දකිනවා

    මනෝ චිකිත්සකවරයෙක් වෙන්න ඕනි සුදුසුකම් ඇති. නමුත් MBBS ඕනි නෑ මගේ හිතේ. කව්රුහරි දොස්තර කෙනෙක් මේක පැහැදිලි කලොත් හොඳයි. ලංකාදීප පත්තරේ විද්යාකුලපතිගේ පට්ටම් ටික දල තිබ්බ වගේ මතකයි. අනික මෙතන ප්‍රශ්නේ විද්යාකුලපතිගේ සුදුසුකම් ගැන නෙවෙයිනේ. :P වැඩසටහනේ කොතනද කියන්නේ විද්යාකුලපති මනෝ වෛද්‍ය කියලා...
  2. මම හෙලා දකිනවා

    මීට කලින් එකකුත් තිබුනද??? මේ programme එකෙත් කලින් වැඩසටහනක් ගැන කිව්වා. මට එක ගානක් වුනේ නෑ. එකත් බලන්න ඕනි. PS: ඉන්දික තොටවත්ත ඒකට ඇවිත් නෑ නේද.
  3. මම හෙලා දකිනවා

    :lol: එතකොට ඉන්දික තොටවත්තට quantum PHYSICS ගැන කතා කරන්න තියන Ph.D එක මොකද්ද???? PS: මම දන්නා විදිහට මේ මනුස්සය මනෝ චිකිත්සක. මනෝ වෛද්‍ය නෙවේ. මනෝ චිකිත්සක වෙන්න MBBS ඕනිද දාන්නේ නෑ. එහෙනම් ඉතින් කතන චිකිත්සකලටත් MBBS ඕනිනේ.
  4. මම හෙලා දකිනවා

    අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මම නම් හිතන්නේ නෑ සාමාන්‍ය මනුස්සයෙක් ශතවර්ෂ දෙකකට කලින් හොයාගත්ත ගණිත සමීකරණයක් දේවතාවියක් තමුන්ට විතරක් කියලා දුන්න කියන මනුස්සයෙක්ට ඔය වගේ දෙයක් කරන්න පුළුවන් වෙඉ කියල. අනික අරක විද්‍යාපතිගේ මුද්ද ගැනත් කිව්වා කතාව බලපන්කො.
  5. මම හෙලා දකිනවා

    ඔය වගේ වැඩ කරන්න පුළුවන් කියන මිනිස්සු අන්තිමට කියන්නේ ඔය වගේ කතා තමයි බන්. දැන් කරන්න බෑ. වෙන වෙලාවක් ඕනි, අරව මේවා. අන්තිමට එහෙම අවස්ථාවක් දුන්නමත් පැනලා යනවා. ඔය මනුස්සයට ඇත්තටම එහෙම හැකියාවක් තියනවනම් මේවා අභියෝග නෙවයි. අනික ඔය වගේ දේවල් කරන්න පුළුවන් කිව්වම වැඩිම හානියක් වෙන්නේ සමාජයට...
  6. මම හෙලා දකිනවා

    :rolleyes: ඒ මනුස්සයා ඉන්න තත්වේ හැටියට ලබාගෙන තියන දැනුම ගැන වැඩසටහනේ ප්‍රශංසා කරනවා. කව්රුත් එහෙමයි. නමුත් තමුන්ට කරන්න බැරි දේවල් ගැන බොරු කියන්න ගිහින් අනාගත්තම ඔලුව අතගාන්න ඕනි කියන මතේ මම නම් නෑ. මිනිස්සු ගැන අපිට එක සැරේම අහිංසකයි කියලා නිගමනය කරන්න අමාරුයි. මේ මනුස්සය අන්ධ වුනා කියලා...
  7. මම හෙලා දකිනවා

    :lol: Truth hurts, isnt it??? බොරු කරන්න ගියාම ඔහොම වෙනවා තමා. උබ ඉතින් අට ලෝ දහමින් කම්පා නොවී හිටපන්. ( ඇත්තටම කයිවාරු ගැසූවේ කව්දැයි දන්නෝ දනිති.)
  8. google map

    උබට ඕනි coordinates import කරන්නද???
  9. Hiru TV නොපෙනෙන ලෝකය බැලුවද???

    :yes: වැරදීමක් :)..දැන් එඩිට් කරන්න බැනේ.....
  10. google map

    google maps වල තියන " රවුම මැද තිත" option එක select කලාම අපි ඉන්න තැන පෙන්නනවා. මේකද අහන්නේ???
  11. Hiru TV නොපෙනෙන ලෝකය බැලුවද???

    :yes: කියලා වැඩක් නෑ. ලංකවේ ඉන්න බොහොමයක් පත්තරකාරයෝ හා TV එකේ ඉන්න වසමහර නිවේදක වරු, කිසි දෙයක් ගැන හරි අධ්‍යනයක් නොකර වාර්තා කරනවා. මේ මනුස්සයා අර ITN වෙනස කියන වැඩසටහනේ කියනවා මිනිහට අර දිනය කිව්වම දවස කියන්න පුළුවන් ගණිත සමීකරණය දුන්නේ දෙවි කෙනෙක්ලු. ඒ දෙවි කෙනා මේ මනුස්සයට කිව්වලු ඒ...
  12. ආචාර්ය_ඒබ්‍රහම්_ටී.කොවුර්

    :lol: ඔය පොතේ නම් එහෙම තියනවද කියලා මතක නෑ. හැබැයි ඔය මනුස්සය ක්‍රිස්තියානි ආගම ගැන කියපු ඒව හේතුවාදී සංදේශය කියන පොතේ ඕන තරම් තියනවා. :P
  13. Hiru TV නොපෙනෙන ලෝකය බැලුවද???

    :lol: තර්ක කරලා හැමවිටම සත්‍ය ජයගන්නවා කියලා කියන්න බෑ. කතාවට දක්ෂ මිනිහෙක්ට උනත් තර්ක කරලා දිනන්න පුළුවන්. කොහොම උනත් අන්ධ මනුස්සයෙක් විදිහට මොන මගුලක් හරි ඉගෙන ගන්න දරන උත්සාහය අගය කල යුතුයි. හැබැයි ඒ ඉගෙන ගත්ත දේ වැඩකට ඇති දෙයක් උනා නම් තමයි හොඳ. . තව දෙයක් කියන්න ඕනි මේ 'ITN වෙනස' ගැන. මුන්...
  14. Hiru TV නොපෙනෙන ලෝකය බැලුවද???

    Hiru TV නොපෙනෙන ලෝකය බැලුවද??? :lol::lol::lol: සක් දෙවිදුගේ පඬුපුල් ආසනය සිය අධ්‍යාත්මික ශක්තියෙන් දැක ඇති 'ඉන්දික තොටවත්තට' අතුරුදහන් වූ M333 ගුවන් යානය ඇති තැන කීමට සිය අධ්‍යාත්මික ශක්තියෙන් නොහැකි විය. (Watch from 17:00 onwards) UaapBLC8mug
  15. ජ්‍යොතිෂය_බොරුවක්_නොවන_බව_ඔප්පු_කරන්න..

    :rolleyes::rofl:මේක පොඩ්ඩක් පැහැදිලි කලානම් බලන්න කොහොමද මේ කේන්දර කාරයෝ ග්‍රහලෝක වලින් එන කිරණ ගණනය කරලා පල විපාක කියන්නේ කියලා. පොඩ්ඩක් ගණනය කිරීමක් පෙන්නන්න පුලුවන්ද???

    No contents