1. surarocks

    පිලියන්දල දම්පේ ඉඩම් මිල සාපේක්ෂව අඩු ඇයි?

    දැන්නම් එහෙමට යටවෙන්නෙ නෑ...
  2. surarocks

    Narmada Jayamaha - ITN TravelGirl

    ස්වීට් කෑල්ලක් තමා...
  3. surarocks

    පිලියන්දල දම්පේ ඉඩම් මිල සාපේක්ෂව අඩු ඇයි?

    Mama dampe inne... Thuduwa junction eke... dan awurudu 3k wenawa gewal hadagena awilla.... Wadiya bus nati ekanam awul tama..weekdays wala bus tiyenawa 30 minutes walin... week end eke godak welawata bus na... Gedarata badu ganna , madapatha , batuwandara , kotagedara wage area walata yanna...
  4. surarocks

    උබලා බලපු හොද TV Series දාපල්ලකෝ

    1.Narcos 2.El chapo 3.Bodyguard 4.Chernobyl 5.Prison break 6.Fauda 7.Money heist
  5. surarocks

    Work in Denmark

    BP..
  6. surarocks

    liquor And Wine Bottles for Sale

    Ela... uba USD walinda gewanne..mata ube no eka PM karapan.
  7. surarocks

    liquor And Wine Bottles for Sale

    Ube gana kiyapanko machan... mata loku idea ekak na...
  8. surarocks

    MSc in Manufacturing Management Colombo University කරපු පිංවතුන් ඉන්නවද

    Mokakda denaganna oni.. mama yaluwo 3 denek karanawa... ekkenek nam dan iwarada koheda... ekek diploma level eken nawattuwa... anika tama karanawada koheda..
  9. surarocks

    liquor And Wine Bottles for Sale

    VAT 69 - 1L bottle ekak tiyenawa... Ganna oni kenek innawada ?
  10. surarocks

    Whiskey bottles for sale

    VAT 69 ekak tiyenawa.... 1L ekak.. Ganna kemati kenek innawanam kiyanna..
  11. surarocks

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    කන්ස්‍ට්‍රක්ශන් මැටීරියල් හැම එකම ගනන් ගිහින් තියෙන්නෙ අම්බානකට... ගිය සතියෙ වැරැන්ඩා එක ගහලා ඉවර උනා.... බජට් එකට වඩා සැහෙන ගානක් කුඩු උනා....
  12. surarocks

    Air rifle රිලවුන් පැන්නීමට

    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා බන්... වදුරො රෑනක් ඉන්නවා වහලෙට පනිනවා හැමදාම... ශීට් කැඩිල රෙපෙයාර් කලා ලගදිත්... ලොකු ගානක් දීල ඕකක් අරගෙන වැඩකුත් නෑ... මේකට විසදුමක් කියන්නකෝ දන්න කෙනෙක්..
  13. surarocks

    හවුසින් ලෝන් 😑

    Commercial බෑන්ක් එකේ අඩුයි... 7% ට දෙනවා... personal ලෝන් දෙනවා 8%...
  14. surarocks

    ලිංගේන්ද්‍රයේ අවුලක්

    Mama hitanne Candid B cream eka one week wage use kaloth, oka hariyai..
  15. surarocks

    මහේශිගෙ මොටාර් 2😂

    ප්‍රසිද්ධ කොස්මැටික් කම්පනි එකක අයිතිකාරයෙක් තියාගෙන හිටිය කාලයක්... ඒ කාලෙ මෙයා ඒ කම්පනි එකේ ඔක්කොම ඇඩ්ස් වලත් හිටිය... කම්පනි එකේ වැඩ කරපු ගොඩක් අය ස්ටෝරි එක දන්නවා...පොර හෙන සල්ලිකාර ඩයල් එකක්.... දැන්නම් කොහොමද කියලා දන්නෙ නෑ..
  16. surarocks

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    Loan rate eka adu nisa hodai... materials nam henata ganan gihin tiyenne...mama hitanne na lagakadi ewage ganan aduwei kiyala nam... Loan interest eka adu nisa chance ekak tiyenawa...

    No contents