මේකෙ හදන ඒවා health ministry එකෙන් ගන්නවා බන්.... මම දන්න තරමින්, කාටවත් කොමිස් ගහන්න බෑ.
Buyback කියල agreement එකකින් තමා ඒක වෙන්නෙ... දැනට ලන්කාවෙ ඉන්න හැම pharmaceutical මැනුෆැක්චරින් කම්පනි එකම ඔය buyback එක යටතේ health ministry එකට ස්ප්ලයි කරකරනවා .. උදා - Gamma, Morisons, GSK, Astron...