මරූ නේ බං....:)අලියාට අවුරුදු 70වක් නේ,ගොඩක් වයස පාටයි...අලියා.:)
ලෙහෙසි පහසු සීන් එකක නෙමෙයි ඔය අලි බලාගැනිල්ල.......කන්න බොන්න දෙන්න ගියාහම තමයි එපා වෙන්නේ.......:eek:
රජයෙන් අලි පැටව් නිකන් දෙනවාද බං......:eek:
මේ ලඟදි අපේ ෆැමිලියේ එකෙක් අලියෙක් ගෙනවා ලකෂ 70වක් ගියා.:eek:හැබයි අවුරුදු 30ක...