මාත් ඔය තනියෙන් තමයි අල්ල ගන්නේ.......උබුනටු දාගෙන නම් නැහැ..මගේ පරණ මැශින් එකක් තියනවා..ඒකට puppy linux දාගෙන ඉන්නවා......වෙන වැඩක් ගන්න දන්නෙ නැහැ...ලැන් කෙබ්ල් එක ගහල් internet යනවා..ඔච්චර තමයි ඉතින්...
root,passwood එක මචන්ලා ගොඩක් වෙලාවට ඩිෆොල්ට් පාස්වර්ජ් එකක් පෙන්වනවානේද?
user-root...