යම්කිසි සහෝදරයක් පන්සිල් රකින එකේ වැදගත් කම කියල දුන්නම බුද්දිමත් සිංහල දුපුතුන් කෑ කෝ ගසන්න අවශ්‍යය නෑ..
බුදු දහම අනුව ක්රියා කිරීමෙන් සිංහල කම රැක ගත හැකියි
නැතුව මුස්ලිම් මිනිස්සුන්ට බැනලා ගහලා හිරිහැර අපහාස කරලා එහෙම නම් සිංහලේ රැකගන්න බැරි බව මතක තබාගන්න
එවනි දෙයකින් සිදුවන්නේ නැවතත්...