ලංකාවේ කොල්ලන්ගේ ඔලුවලට ?
අපේ ලංකාවේ අපේ කොල්ලො ටික හරිම ලස්සනට අන්තරජාලය බාවිතා කරමින් දැනුම. විනෝදය . අධ්‍යාපනය . අලුත් නිර්මාණ හරිම වැදගත් විදියට කරණ බව එලකිරියට එන අපි කව්රැත් දන්නවනේ..
ඒත් මේ සිංහල සයිබර් අවකාශය තුල මානසික විකෘතිවලින් පෙලෙන . පහත් කාමුකත්වය ඇති පිරිසක් විසින් කිලුටු කරණ...