1. chethana kalan

    Me Song aka ahuwada?

    PATTA
  2. chethana kalan

    Relationship Issue -ආදර ප්‍රශ්ණ

    සුදූ.. කියලා කතා කරලා... ඔය උබ මෙතන කියපු හෑල්ල එහෙම්මම එකීට කියලා දාපාන්.. :) ඉවරනේ බං. කෙලින් ම උත්තරයක් හම්බෙයි. කියහන් උබට ජෙල කියලා මූනාටම.. ඒ මම තොට ආදරෙ නිසා කියාහන්. විසදගනින් !
  3. chethana kalan

    ග්‍රේට්~ඩේන්_Great Dane

    rep+ කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා. ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක. වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න. දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා...
  4. chethana kalan

    හොද සේවයක් සලසන බැංකුව කුමක්ද?

    danna hatiyata wadima branches thiyenne Peoples Bank. boru nam hoyala balanna.. oya badu bedana distributors la dannwa. hadda dotee onima thanamaa.. peoples bank sure !
  5. chethana kalan

    VIRUS... zepto?

    මේක නං අහලා නෑ. හැබැයි මට සෙට් උනා tortux කියලා hijacker එකක්. ඒක ගොඩ දාගත්තා ,අං මේ පහල තියන වැඩ කෑලි හතරෙන්.. පොඩ්ඩක් කරල බලහන්.. :) http://www.bleepingcomputer.com/virus-removal/remove-trotux.com-browser-hijacker
  6. chethana kalan

    මේකි මාර කෙල්ලෙක්නේ ...!!!

    එක්කෝ මොකක් හරි පුද්ගලික අවුලක් නිසා මල පැනල ඉන්නේ. stress එකේ ඉන්නේ.. එක්කෝ social නැති කෙල්ලෙක් ? එහෙම නැත්තන් මෙන්ටල් අවුලක්.. අපෙ අක්ක කෙනෙකුත් හිටියා. එයත් ඔහොමයි. ලමයි හම්බුනම stress වැඩි වෙනවනේ කොහොමත්. එත් මෙයාට සෑහෙන්න මල පනින්න ගත්තා ලමයි එක්කත්. එයාට දැන් බේත් දෙනවා. දැන් අවුලක් නෑ...
  7. chethana kalan

    Bluetooth mouse & keyboard

    මාත් මේ ගන්න කියලා බැලුවේ 2000/= වගේ වෙනෝ නේ බං ? E-bay එකෙන් අඩු ඇති කියලා හිතුවට එහෙමත් නෑ. දෙකම එකට ආසන්න වශයෙන් 2000/= ම තමා..:oo:
  8. chethana kalan

    මයික්‍රෝ පැන්ඩාවෙක් 2016 1.0 ගන්නද ??

    උබට ඔච්චරම ආසයි නං ගනින්. කියල වැඩක් නෑලු බං. ගත්තට පස්සේ උබට තේරෙයි :D කවදත් බය නැතිව ගන්න හැකි බඩු මෙව්වා. සැප වාහන. spare parts ඕනි තරන් ! උබට 16කට ගත්ත හැකි මේකෙන් SE Limited එකක් ! වෙසියෝ පාවිච්චි කරපුව තියනව තමයි ඉතින්. හොදට පාවිච්චි කරපු එකක් බලල ගනින් :) මොනාද ඉතින් EFI Engine / 1500cc...

    No contents