අදාල නෑ නේ බං.. :oo:
උදාහරනෙට. මං බීල තියෙනවා !
ජොයින්ට් ගහලත් තියනව..
එහෙමයි කියලා මං හැමදාම බොන්නෙත් නෑ පාටි වලදි මිසක්. ඒකත් ගානට :lol:
ජොයින්ට් ගැහුවෙ එක පාරයි. අයෙ ගැහුවෙ නෑ
හැමදේම තියෙනේ තම්න් අතේ.
තමන්ට තමන්ව කොන්ට්‍රොල් කරගන්න බැරි නං ඌ පඩින්න ගිහින් හරි මැරෙනව බං.
උන්ව බෙරගන්න කාලේ...