මචං උඹට හිතෙන්නේ නැද්ද මේක ඉන්දියාවට ගහපු පාරක් කියලා...
ත්‍රීවීල් 50%
බයික් 40%
මරුති ඇල්ටො 80%
2000 cc 3000 cc අතෑරපං ඒවගෙ වාහන (කාර්) ලංකාවට ටිකක් ඔරොත්තුදෙනව මදි
මම දන්න විදිහට ඉංදියාවෙන් ඩීසල් වාහන (කාර්)වැඩිය ගෙන්වන්නේ නැ
ඒවා වල ගනන් වැඩිවෙලා තියෙන්නේ 25%-30% අතර විතරයි
ලංකාවෙ...