1. nuwan741

    Micro Panda Car

    සිරවට බං මං මේ පන දාගෙන Micro Kyron එකෙ brand new ගාන හෙව්වා.. හරියටම හරි කියලා නම් දන්නේනැ ලක්ෂ 60 වගේ තමා අවෙ අවුරුදු 3 පස්සේ උපරිම ලක්ෂ 35 අයියො සල්ලි :growl::growl: කියනව ඇරෙන්න වෙන මොනවා කියන්නද....?
  2. nuwan741

    Micro Panda Car

    වහනේ පොඩ් පොඩි විදිහට නම් හැප්පිල ඇති ලොකු දෙයක් වෙලා නැ.. නමුත් මේතන කතාකරන්නෙ චීනේ හදපු වහන ගැන.. අපි දැනට මේක අරන් අවු 8 විතර වෙනවා.. අනික මම කියන්නැ මොන්ටෙරො එකට වඩා මේක හොදයි කියලා නමුත් චීනේ පපඩමට වඩා නම් හොදටම හොදයි කියලා නම් දන්නවා.
  3. nuwan741

    Micro Panda Car

    ඔව් බං මෙන්න මෙකට ඔය අටමගුල ගන්න දිපං.. නිකන් බොරුවට කැ ගහන්නේ නැතිව අවුරුද්දකින් දෙකකින් කියන එවා තෙරුම් ගනී.. අපිලඟ තියෙන්නේ 1986 හදපු mitsubishi pajero එකක් තාමත් හොදට තියෙනවා. බොරු කියන්නේ ඔන නැ චැසිය දිරලා තිබිලා ගිය අවුරුද්දෙ පොඩි කට්ටකුයි සල්ලි ටිකකුයි වියදම් වුනා.. අවුරුදු 26 පරන...
  4. nuwan741

    Micro Panda Car

    මචං මම දන්න විදිහට ඕක Geely කියන බ්‍රැන්ඩ් එක.. උඹට ඒ බ්‍රැන්ඩ් එක ශුවර් නම් ගනින්.. මටනම් 50/50 තමා..
  5. nuwan741

    ලෝකයේ රළුම ට්‍රක් රථ රියදුරා සෙවීමේ තරඟය&#3495

    ලංකවෙ පොර අයින් වෙලා ගොඩක් කල් බං:(:(
  6. nuwan741

    පෙට‍්‍රල් 12 කින්, ඞීසල් 31 කින්, භූමිතෙල් 35 කින&#3

    උනුත් වැඩිකරන්න ඉල්ලල තියෙන්නේ:lol::lol::lol:
  7. nuwan741

    Love Or Proposal

    http://www.nationmaster.com/graph/peo_div_rat-people-divorce-rate මෙන්න මෙව දාපන් ලංකාව වගෙ යොජිත විවහ වැඩි රටක් divorce-rate අඩුයි හැබැයි යොජිත විවහ වෙන්නේම් නැති ඇමරික රටවල divorce-rate එක වැඩියි... මචං දත්ත හරිද කියලා නම් දන්නේ නැ..:confused::confused: random google search ekak
  8. nuwan741

    Don't announce the answer...

    damn its hard to find the mitsake in this what is it....? :baffled::baffled::baffled:
  9. nuwan741

    SLT new broadband package vs old 512 package

    අම්මො ඔච්චර වැල බාන්න එපා යකො :shocked::shocked::shocked:
  10. nuwan741

    My Digital Cam

    machan oya cam eka gananam wediya danne ne.. but samahara SONY cam wala video karana gaman Zoom karana beri seen ekak thiyenawa.... poddak balala ganin.
  11. nuwan741

    Congratulation Sri Lankan Team

    අපේ ගෙදරට UHF චැනල් අහුවෙනව හොරයි බං
  12. nuwan741

    Congratulation Sri Lankan Team

    හොද වැඩේ අපෙ ගෙදරට අහුවෙන්නේ නැති චැනල් වල පෙන්නනවට.. :angry::angry::angry::angry:
  13. nuwan741

    ada match eka

    :lol::lol::lol:
  14. nuwan741

    lankaawa kanawoooo.........9/4

    කනව කියන්නේ සුපිරි විදිහට අයියො සල්ලි :angry::angry::angry::angry::(
  15. nuwan741

    Maruti 800 vs Maruti Alto

    :angry::angry::angry: ado 15 da ban karanne L200 ekath (2W) 14-15 withara karanawane.. mama hithuwe 16-17 wath karanawa athi kiyala.
  16. nuwan741

    SLT ADSL Truth About the new Packages

    මටනම් තියෙන 512 එකෙ කිසි අවුලක් නැ ;);););)
  17. nuwan741

    US warns Iran not to disrupt oil route

    අම්මො වාහනේට ෆුල් ටැන්ක් ගහන්න ඕනා
  18. nuwan741

    සැම්සුන් ද සෝනි ද

    මචන් sony ගද්දී පොඩ්ඩක් බලපං video කරද්දී zoom කරන්න පුලුවන්ද කියලා සමහර වර්ග වල zoom කරන්න බැ
  19. nuwan741

    මහේල 9999 යි.

    චැනල් එකේ අවුල බං eye එකෙ පෙන්නුවනම් දිනනවා.. අපෙ ගෙදරට ඔය මගුල අහු වෙන්නේ නැ හොඳ වැඩේ අපිට අහු වෙන්නේ නැති චැනල් වල පෙන්නනවට :growl::growl::growl::growl:
  20. nuwan741

    Poojage Araka Hamba unna

    අඩෙ ඔන්න මොකකට හරි අප්ලෝඩ් කරල ලින්ක් එක PM කරපන්කො:D:D

    No contents