1. chande

    SLpost_ප්‍රශ්ණයක්

    machan man online order karapu parcel Eka lankawata awilla dawas 10k withara athi. Meke unsuccessful delivery kiyala kiyanne mokakda bn. Meka thawama thiyenne central mail exchange ekeda ? Nathnam post office ekata awillada?
  2. chande

    oneplus 2 help

    machanla used oneplus 2 ekak ganna ekada, Xiaomi 3 pro ekak ganna ekada Honda?
  3. chande

    bcs හෙල්ප්

    මචන්ලා මම bcs certificate level කරන්න හිතන් ඉන්නේ. දැන් කොහොමද මචන් ඒකට තියෙන පිලිගැනීම ? ක්ලාස් හොඳට කරන්නේ කොහෙද ? Esoft එක හොඳයිද ?
  4. chande

    HTC පෝන් help...

    HTC පෝන් ගෙන්නන authorized reseller හෝ agent කෙනෙක් ඉන්නවාද ?

    No contents