මචන්ලා මම bcs certificate level කරන්න හිතන් ඉන්නේ. දැන් කොහොමද මචන් ඒකට තියෙන පිලිගැනීම ? ක්ලාස් හොඳට කරන්නේ කොහෙද ? Esoft එක හොඳයිද ?