1. රඹා

    Beautiful Girls of Air Ceylon

    හතරවෙනියයි පස්වෙනියයි twins වගේ
  2. රඹා

    ඩිසයිනර් කෙනක් වෙනවා කියන්නේ පට්ට කරුමයක

    uk, us, aus එවුනුත් ඉන්නව බන් ඔය වගේ. වියදම් කරන්නෙ ඩොලර් පහයි. හැබැයි බලාපොරොත්තු වෙන්නෙ 100 ක එකක්. බහුතරය හොඳයි. එකෙක් දෙන්නෙක් ඉන්නව ඔය වගේ.
  3. රඹා

    රනිල් ව්ක්‍රමසිංහයන් තෝසේ රසවිඳිමින්

    සීතල පැත්තකට ගිහින් ඔහොම කොටා බාන්න තියනවනම්
  4. රඹා

    මීගලෑවෙන් පැහැරගැනුණු දරුවා සොයාගැනේ

    දරුවාට අනතුරක් නොකීරීම ගැන දරුවා පැහැර ගත් හුු*** පුතාලටත් ස්තූතිවන්ත විය යුතුයි.
  5. රඹා

    Breaking News

    මාර සතුටක් හිතට දැනෙන්නෙ.
  6. රඹා

    01100010 01100001 01101100 01100001 01110000 01100001 01101110

    0111010001101000011011110111000001101001011011000110000101110100011000010010000001100001011011010111010100100000011010110110010101110110011010010110110001100001011001000110000100111111
  7. රඹා

    Who Owns Sri Lanka ?

    ලංකාවෙ පොශ් වෙන්න නම් සිංහල බෞද්ද වගේ වචන පහත් කරල කතා කරල ජාතිවාදයට විරුද්දයි වගේ පෙන්නන්න ඕන.
  8. රඹා

    mahindage magic polla

    රොබින් හුඩ් එකේ හර්න්ගෙ ඊතලේ වගේ...:rolleyes::rolleyes:
  9. රඹා

    Galle Road 1978

    මිනිස්සු විසින් කලින් කලට අවශ්‍යතා අලුතින් හදාගෙන එම අවශ්‍යතා සම්පූර්ණ කරගන්න කරන අරගලය හේතුවෙන් ඒ මිනිස්සුම අතෘප්තිකර ජීවිත ගතකරති. මීට අවුරුදු 250 කට පෙර රජ කෙනෙක් ගත කල ජීවිතයට වඩා සැපවත් ජීවිතයක් අද සාමාන්‍ය මිනිසෙක් ගත කරනවා නේද? එදා රජෙක් එලවලු 32 ක් සමග ආහාර වැලදුවත් අද තරු පහේ හෝටලයක...
  10. රඹා

    දුම් පරීක්ෂාව

    මචන්ලා, රත්මලාන - මොරටුව අතරෙ දුම් පරීක්ෂාව කරගන්න තැනක් තියනවද? දන්න එකෙක් කියන්න.
  11. රඹා

    මෙහෙමත් බැංකු

    අනාත සහකාරි
  12. රඹා

    Have sex with me ?

    [/CENTER] ඇයි ඒ කොල්ලොන්ගෙ තියන ඉවසීම? අපේ කෙල්ලෙක්ගෙ ඔහොම මිරිකුවොතින් ඒ කොල්ලෙක්ට ඕක බලාගෙන ඉන්න පුලුවන්ද?
  13. රඹා

    මත් කුඩු

    බෙහෙත් පෙති කුඩු කර මත් කුඩු කියා විකුණා ලක්‍ෂ ගණන් උපයලා හේමන්ත රන්දුණු කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ ජාවාරම්කරුවකු බෙහෙත් පෙති වර්ගයක්‌ කුඩුකර ඒවා පැකට්‌ ලෙස සකසා මත්කුඩු ලෝලීන්ට අලෙවිකර පැය දෙකකදී රුපියල් තුන්ලක්‍ෂයකට ආසන්න මුදලක්‌ උපයාගෙන...
  14. රඹා

    Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

    එල. එහෙම නම් මට මොකවත් ඕන නෑ AC එක විතරක් තනිකර දුවන්න පුලුවන් විදියට (පායපු වෙලාවට හෝ දවල්ට විතරක් උනත් කමක් නැත ) විදුලිබල මන්ඩලේ සම්බන්දෙකුත් නැතුව, solar power සෙට් කරල දෙන්න කීයක් විතර යයිද බන්. මම මේ සතියෙම ගන්නව. ඔයාල ඇවිත් install කරල දෙනවද?
  15. රඹා

    Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

    ෆ්‍රිජ්, ac වගේ ඒව solar වලින් දුවන්න බෑ නේද?
  16. රඹා

    වතුර කපන්නේ නිධානෙට විදින්නද ?

    ඔය නිදාන හාරල කීයද බන් හම්බෙන්නෙ. ඊට වඩා කුට්ටි මුන් කඩනව ඇති එක ඩීල් එකෙන්. පාරක් හැදුවත් බිලියන් ගනන් වලින් නෙ යන්නෙ.
  17. රඹා

    ලංකාවේ මහපාරේ නිමල්කා ගණිකාවෘතියේ??????

    නටනවා කියන එකට ***වා කියල දාල ඇයි. නටනව කියන්නෙ කුණුහරපයක්ද?

    No contents