1. රඹා

    උභතෝකෝටිකය 2

    ඔව් නිකන්ම abc කියල ගත්තොත් වැඩි කිරීමක් සිද්ද වෙන්නෙ. එ්කයි අර හතරවන විශාලතම සංක්‍යාවයි කියන එක තමයි පටලැවෙන තැන් දෙක. උඹට ඒක පැහැදිලි නොකර ඉන්න තිබ්බෙ. එහෙම උනානං තව ටිකක් මොලේට exercise එකක් දෙන්න තිබුන. එනිවේ තෑන්ක්ස් මචන්
  2. රඹා

    උභතෝකෝටිකය 2

    අංක 3 a,b,c හා a>b>c කියල ගත්තොත් කුඩාම සංඛ්‍යාව cba සහ හතරවන විෂාලතම සංඛ්‍යාව bac. a+b+c = 15 3a+8c=8b (100b+10a+c) -(100c+10b+a) = 324 සමීකරණ හරි නේද බන්?
  3. රඹා

    උභතෝකෝටිකය 2

    මටත් ඒකම තමයි උනේ බන්.:D
  4. රඹා

    උභතෝකෝටිකය 2

    උත්තරේ 258. උඹ ඔය උදව්ව නොකර හිටියනම් ඔය තරම් ලේසියෙන් උත්තරේ හොයන්න හම්බුවෙන්නෙ නෑ.:D
  5. රඹා

    Dialog - Is this allowed?

    ඕකට හපන් peo tv. මැච් එකක් වෙලාවට ලංකාවෙ චැනල් එකක් බලනව වගේ ඇඩ් වරුසාව.
  6. රඹා

    Worst People in History

    ඔය පොන්නය කියන ඒව ගනන් ගන්න එපා බන්. කට ඇරියම පඩ ගඳ විතරයි ඔය හුත්තගෙ. මට අරුණ කියන ගොං හුකන්නව මූනට හම්බ උනොත් ඇට දෙක අල්ල කටේ ඔබනව දෙකට නවල.
  7. රඹා

    Kettuiiii

    කෙට්ටු ජීවිතේ කොයි තරම් සැපද යකෝ. මහත් වෙලා ඇවිදගන්න හිට ගන්න බෑ කකුල් අමාරුව කොන්දෙ අමාරුව කියල ඉවරයක් නෑ. ඔන්න ඔහොම හිටපං
  8. රඹා

    රු.50 ට තියෙනවා

    ආප්පයයි වඩේ එකයි ප්ලේන්ටියයි ගහන්න පුලුවන්
  9. රඹා

    වලතර සමග දවසක් 2

    තමුසෙට මට වැඩිය වලතරය ලොකු උනාද අහයි වයිෆ් :rofl:
  10. රඹා

    වලතර සමග දවසක්

    මේකට මහින්දගෙ සම්බන්දයක් තියනවා. මෙච්චර නාට්ටියක් ගහන්න වෙන ජගතෙක් නෑ:dull::dull:
  11. රඹා

    dailog කැ#යෝ

    මමත් ගත්තෙ 12gb 1500 යෙ පැකේජ් එක. හැබැයි කවදාවත් 2500ට අඩුවෙන් බිලක් ආවෙනෑ. මම මාස 4ක් බලල ඩිස්කනෙක්ට් කරල දැම්ම. මුන් මාර හොරු ටිකක්. දැන් මම මොබිටෙල් prepaid එකක් use කරන්නෙ. ඒක අැඟට ගුනයි.
  12. රඹා

    tshirtZ සහෝදරයා

    2000දි එලකිරියක් තිබුනද???:oo:
  13. රඹා

    වලතර සමග දවසක්

    හප්පා යකෝ මේ වගේ දියාරු වෙච්ච ත්‍රෙඩ් එකක් කියෙව්වමයිද කොහෙද. කට්ටිය ස්කර්වියත් සෙට් කරගෙන අරුණ47 ගෙ ගෙදර යන්න සෙට්වෙමුද?:rofl::rofl::rofl:
  14. රඹා

    වලතර සමග දවසක්

    සිරස ස්වර්ණවාහිනී දැනුවත් කරල වලතර පාගමනට මාධ්‍ය අනුග්‍රහයත් ගනිං.
  15. රඹා

    රට කනවා මුන්

    මම නම් හිතන්නෙ මුන් ආණ්ඩුවෙ ඉඳන් ඔහොම කියන හොඳයි බන්. බලපන් අද විජයදාස රාජපක්ශට මොකද වෙලාතියෙන්නෙ කියල. ආණ්ඩුව දූශිතයි කියල අයින් උනයින් පස්සෙ සේරම වැටෙන්නෙ විපක්ෂෙ එක ගොඩට. ආණ්ඩුවෙ ඉඳන් ඔහොම කිවුවම මාධ්‍යවලත් යනව වැඩියි.
  16. රඹා

    Tanki Online

    gold box වැටෙන ඒව දැන ගන්නෙ කොහොමද බන්.?
  17. රඹා

    Tanki Online

    මම blackhatt. රෑන්ක් එක warrant officer 2 බන්

    No contents