අනේ දන්න කවුරු හරි මට කියනවද මගේ ලග තියෙනවා Samsung Galaxy S2 ෆෝන් එකක් එකට මම ආපු ඔරිජිනල් OS අයින් කරලා අලුත් OS දැම්මා HTC Sensation Rom එකක් එක ගොඩක් Customize කරලා තියෙන නිසා ඉක්මනට බැටරි බහිනවා පැය 12ක් වත් බැටරිය තියෙන්නේ නෑ පුලුවන්නම් මට හොද Android Rom එකක් හොයා දෙන්න බැටරිa ආයු කාළය...