ඒ හාමදුරුවෝ ඉන්න තැනක් දැනගන්න ලැබුනොත් කියන්න මචන්. අපරාදේ ඒවගේ දෙයක් ප්රසිද්ධ වෙලා නැත්තේ. උබට කියන්න මචන් මට සසර කලකිරිලා දැන් ඉන්න. ඔලුව උස්සගන එක දිකට වැඩක් කරන්න බැ. ඔලුව බරයි. ඔලුව කැක්කුමයි. උගුරත් රිදෙනවා. ඇස දෙක කෙලින් අරගන ඉන්න බැ. කොන්ඩේ සුදු වෙලා .