මදුරු (අඩු වියදම් FAN)
මේක අපේ තත්තාගේ නිප්පයුමක්. Open source ලයිසොන් බය වෙන්ඩ කාරි නැ.
මෙක උබලට කමති විදිහකට හදාගන්ඩ පුලුවන්.පින්තුර බැලුවම තේරෙයි කියලා හිතනවා.
ෆැන් එක පිටකොටුවේ ගන්ඩ තියනවා. 15W ඉදන් 22W වගේ වෙනකම්.අඩු W අගයක් නම් ඉතින් ගොඩ. ඔන්න එහෙනම් පින්තුර ටික.තේරෙන්නේ නත්තම් ඉතින්...