Hope you all know the story.
this is a comment...
මගියා1 - මේ අර අරූ නේද
මගියා2 - නෑ වෙන්න බෑ ඌ මක්‍කටෙයි බස් එකේ යන්නේ
මගියා1 - නෑ නෑ මේ අර නාට්‍යයේ ඉන්න එකා. වරෙන් ආතල් එකක් ගන්න
මගියා 2 - ආ ඇමතිතුමා ඉල්ලා අස්වුනැයි
එතුමා - ඔව් හු..තෝ
මගියා2 - මේ අරූ තමයි බං