මෝදිගෙන් මෛත්‍රීට සුබ පැතුම්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සුභාශිංෂන පළ කර තිබෙනවා. ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම නිදහස්ව හා සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාවට ද සුභාශිංෂන පළ කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...