මතුගමින් හොර ඡන්ද 150ක් අල්ලයි
මතුගම නරාවල ප්‍රාථමික විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට ගෙන යමින් සිටි බව කියන ලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් කැබ් රියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කැබ් රියේ සිටි තිදෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
http://www.lankadeepa.lk/index.php/top_story/288195