දැන් හැමෝම දන්නවානේහ් මේ පාර පාර්ලිමේන්තු මැතිවරණය උඩින්ම මාලිමාව දිනනවා.. නමුත් ගැටළුව තමා කාවද පාර්ලිමේන්තු යවන්නේ කියන එක.. 95% අළුත් මූණු එන්නේ.අපි ජීවිතේට දැකලා නෑ... කාටද සහතික කරන්න පුළුවන් මාලිමාවේ එන ඔක්කොම සුද්දවන්තයෝ කියලා...????
ඔය 225 ට ගියාම එන පවර් එකත් එක්ක හැමෝටම ආසාව එනවා...