1. roshan1

    sinhala unicodes for ubuntu

    ape office ekata lagadi damme Ubuntu 10.10 . okata font dana hati kiyala denawada.
  2. roshan1

    sinhala unicodes for ubuntu

    how can install sinhala unicodes for ubuntu.and how to give sinhala fonts to fonts in control panel.big help
  3. roshan1

    7days,1300km... Amazing Sri Lanka

    Nice work Machan....
  4. roshan1

    එළකිරි භූත කොටුව.........

    පට්ට කතාව . ඔහොම යං. ඔහොම යං.
  5. roshan1

    එළකිරි භූත කොටුව.........

    ඇහැලියගොඩ-පරණගම-මාටුවාගල පැත්තේ ඔන්න රොබොට් අයියාගේ ඉල්ලීම ඉටු කලා. තව කතා දෙක තුනක් තියෙනවා ඉඩක් ලද විගස බෙදාගන්න අවසර දෙනවාද. භූතකොටුව නවත්තන්නනම් එපා රජෝ
  6. roshan1

    එළකිරි භූත කොටුව.........

    ඇහැලියගොඩ ‍- පරණගම - මාටුවාගල හරියේ තමයි වෙලා තියෙන්නේ. :shocked:
  7. roshan1

    එළකිරි භූත කොටුව.........

    මේ වැඩේ උනේ මා ලග වැඩ කරන කෙනෙකුට මිනිහාගේ නම සිරිපාල. කලින් කලේ මැණීක් පතල් රස්සාව. අපේ පැත්තේ බහුතරය කරන්නේ ඔය රස්සාව තමා. දැනට අවුරුදු 2 කට විතර එහා දවසක තමයි මේක වෙලා තියෙන්නේ. මැණීක් පතල් තට්ටු කිබයක් පොළව යටට යනකොට පස් කඩා වැටෙන එක නවත්තන්න කැකිල්ල කියලා පදුරැ වර්ගයක් ගහනවා. ඉතිං ඔය...
  8. roshan1

    ගූලිය

    ඇහැලියගොඩ තොරණගොඩ පැත්තේ ඔයවගේ ඩයල් එකක් ඉන්නවා වෙදපප්පෙක්
  9. roshan1

    පරණම ඉංග්‍රීසි පොතක්

    නියමයි සහෝ
  10. roshan1

    MediaFire [a-z]

    ෂා නියමයි. ඔයවගේම torent ගැනත් දාපන්කෝ.......
  11. roshan1

    අත ස්කෑන් කරලා සාස්තර කියන

    එහෙම කෙලියක්ද ඕකෙ තියෙන්නෙ.School exhibition එකට දාන්න මම හෙව්වෙ.IT club එකට help එකක් දෙන්නයි හෙවුවෙ thanks for details.
  12. roshan1

    අත ස්කෑන් කරලා සාස්තර කියන

    අත ස්කෑන් කරලා සාස්තර කියන අත ස්කෑන් කරලා සාස්තර කියන software එකක් ඕනේ තියෙන තැනක් කියනවාද. ඉක්මනට ඕනෑ;)
  13. roshan1

    නාන ක්‍රම :D

    patta oi patta
  14. roshan1

    site බ්ලොcක් කරලද? යන්න ඔනද?

    ibbek awa , mama bayata ain kala
  15. roshan1

    Toyota CR 27 Van wiring diagram

    Sorry,Wiring Diagram නම් නැහැ.හැබැයි සිරා Van එක.කීයක් විතර උනාද
  16. roshan1

    Dvd වලට password දාන්න බැරිද

    කවුරුත් නැද්ද හපොයි
  17. roshan1

    Dvd වලට password දාන්න බැරිද

    දනනවානම් කියලා දීපන්
  18. roshan1

    Dvd වලට password දාන්න බැරිද

    Dvd වලට password දාන්න බැරිද කවුරු හරි දන්නවාද Dvd වලට password දාන්න

    No contents