MediaFire [a-z]

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම ඇමෙරිකාවට බනින්නකියලා ආවේ... සිද්ධවෙන දේවල්වල හැටියට මීඩියා ෆයර් සයිට්එකත් බ්ලොක් කරල කියල:angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි මචන් ගොඩක් අයට වැදගත් වෙයි:yes:
    එත් අපිනම් නම් ඕක පාවිචිචි කරන්නෙ ගොඩක් කල් ඉදලා:P
    +++ජයවේවා
    11.gif


    Adooooooo patta

    thanxx rep added

    Captain ජැක් ස්පැරෝ;11907189 said:
    එළ.....:)

    Mal Baba Fatta aaaaaaaaa thread eka!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ela thread eka,
    habayi ithin dan filesonic iwarayi,
    elagata mediafire thamayi :(


    ela ela ....rep+:)

    එළ බබියා....
    තෑ.ෆෝ.ශෙ. ;)

    නියමයි බබා.උබට සලකන්න විදියක් නැහැලු..
    අදහස් තමයි ගොඩක් වටින්නේ මචන් තෑන්ක්ස් ත්‍රෙඩ් එක වෙනුවෙන් ඔබේ වටිනා කාලය මිඩංගු කරාට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එල හොඳටම පැහැදිලි කරලා තියෙනවා, හැබැයි medaifire වලට අප්ලෝඩ් කරන එක නම් එපාවෙන වැඩක් ++

    snap2012012308h58m36s00.png
    මොනවද බොල ඔච්චර අප්ලෝඩ් කරන්නෙ ජිලවුද ඒ

    Nice Post!!!!!!!!!!!!!!!
    Sopa eken lagadima media fire wahawwoth thama seen eka!!!

    5.gif

    godak watinawa machan.
    thanks.
    You must spread some Reputation around before giving it to Mal Baba again

    Ela machan. ela.


    Mal Hathaiiii, Mal Baba:D:D:D

    වටින පෝස්ට් එකක් බබෝ... :):)

    "අපිට මේ Fileඑක මේ මොහොතේ Download කරගන්න අනවශ්‍ය නම් පසුව Download කරගන්න බලාපොරොත්තුවෙන් අපේ Account එකට Add කරගෙන තියාගන්න පුළුවන්.එහෙම කරන්න ඕනෙ නම් W අකුරෙන් පෙන්නන + ලකුණ (Add To My Account) සහිත ස්ථානය Click කරලා එන Notification එක උඩ Click කරන්න"

    මේක දැනන් හිටියේ නෑ...ස්තූතියි



    Good Post Machan
    11.gif
    11.gif

    thnx
    rep denna balu...

    elaz machan


    DEN GEDARA YANNA HADANNE. PASSE BALAMU...

    elaa
    good thread!

    good post machan..!!!

    ඔගොල්ලන්ගෙ අදහස් ගොඩක් වටිනවා තව මේ වගේ ත්‍රෙඩ් නිර්මාණය කරන්න තෑන්ක්ස්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Tricks And Tips 01

    Mediafire වල Upload කරපු ෆයිල් එකක් Delete කරන්නේ කොහොමද

    20j5s44.jpg


    මුලින්ම ඔයාලට මකන්න ඕන කරන File එක Select කරගන්න ඔය File එක ලග පෙන්නන කොටුවට Tick එකක් දලා එහෙම කරහම 1 Items Selected කියල පෙන්නන්න ගනීවි එතනම යටින් Display වෙනව Delete Selected කියල බොත්තමක් ඒක එබුවත් හරි,එහෙම කරහම තව පොඩි වින්ඩෝව් එකක් එනව එකේ තියෙනවා
    Are you sure you want to delete file Carey_College,_Colombo.html?
    කියල ඒක Yes කියල දුන්නහම Delete වෙනව File එක

    නැත්නම් File එක Select කරල ඔගොලන්ගෙ Keyboard එකේ Delete Key එක Click කරත් ලේසියෙන්ම File එක Delete කරගන්න පුළුවන්