සිරාවට බං !! මාත් පිලිගන්නවා ! මූ චීත්තයක් නෙවෙයි !
අඩෝ උබ ඒකි එක්ක හොදින් හිටහන් බං. ඉස්සෙල්ලම උබල ලව් කරහන් කල් අරන්. දෙන්නට දෙන්න තේරුම් ගනින්. හරි බාසවෙන් කියනවනම් ලව් කරහන්. ඒකට කාලයක් ඕනි.. ඒ වගෙම උබල දෙන්නට තැන තැන ඇවිදින්න හොටෙල්ස් වල ඩිනර් ගන්න ට්‍රිප් යන්න ෆිල්ම් බලන්න වගේ දේවල් කරන්න...