:lol:අඩෝ මචං !!
උබ ප්‍රස්නයක් නැති එක ප්‍රස්නයක් කරගෙන.. ! :angry::angry:
පිස්සු කෙලිනවද මංදා උබ !
අනේ උබ 135,000 හොයනවා නං ඒ උබේ මහන්සියෙන්.
වංචාවක් කරලා/ මත්පැන් විකුණලා / වහල්, ආයුධ, විෂ වෙළදාම / මස් විකුණලා නෙවෙයි නේ !:angry:
ගෙදෙරට/ නෑදෑයොන්ට / යාලුවොන්ට කියහන් බිස්නස් එකක් කරන්නේ කියලා...