දන්න එකෙක් ඉන්න්වා ඉන්දියාවේ ඉගෙනගත්තු එකෙක්. උ මෙහෙම කියනවා. අඩෝ එතකොට අවුලක් නැහැ වගේ නේ :confused:
රටවල් 2 ජීවන වියදම වෙනස දන්නවද? ඉන්ද්යාවෙ එකෙකුට ලංකාවෙ රස්සාවක් කරගෙන ජීවත් වීම පාඩුයි. අනික ලංකාවෙ ඉන්දියන් කාරයෙක් ඇවිත් 25000 පඩි ගත්තත් ඒක ඉන්දියන් රු.12000 වත් නෑ.. මම ඉන්දියාවෙ...