අපි බලු මස් නොකා මේ වැඩෙ කරමු. නැත්තං උඹට බඩේ ගාය හැදිල POST කරන්නත් බැරි වෙයි!
පරණවිතාන මහත්තය කොයි වගේ ආකල්ප තිබුණ කෙනෙක්ද කියල ඇත්තටම මට හිතා ගන්න බෑ!
සමහර ඉතිහාස කරුණු එතුමට නොපෙණුනා වෙන්න බෑ! මම කලින් රාවණා ගැන YASAS දාපු Thread එකේ කිව්ව වගේ, එක්කො එයා හිතා මතා ඒක කළා, නැත්තං ජීවිතේට...