1. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අහා! මටනම් ඒක හරියට කියන්න දන්නෙ නෑ! මම නං මේ කතා වල වෙනස්කම දැන ගත්තෙ අපේ තාත්ත ගෙන්. එයාට හම්බ වෙලා තිබුණ රාවණ සොයුරෝ කියන කණ්ඩායම මොකක් හරි වැඩකදී. සූරිය ගූණසේකර මහත්තයත් ඒකෙ මූලික වෙලා වැඩ කරනවා! ගුණසේකර මහත්මයා සොයා ගත්ත දේවල් වලින් ගොඩක් අපේ දැනුමට උදව් උණා. හැබැයි පටන් ගැනුම එතුමාගෙන්ද...
  2. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ප්‍රශ්ණෙ පැහැදිලි නෑ මල්ලි! ඔයා අහන්නෙ රාම රාවණ යුද්ධය ගැනද?
  3. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    :D අපි අහිංසකයි! මොනා උණත් ඕක නිකන් ඉන්න වෙලාවක කියවන්න ඕන. සෑහෙන දැනුමක් ගත්තැකි!
  4. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඔව් ඔව්. හා හා!....හනික!! හනික!!! ඕක පරිවර්තනය කරමු බලන්න...(වෙලාවට මාව වැඩිය නෝට් නැත්තෙ. නැත්තං වැඩ නෑ කියල මාට්ටු)
  5. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඔවි. ඔබේ තර්ක යම් තාක් දුරට හරි! යුද්ධයේ අරමුණ සීතා ම නෙමෙයි. ඒ පිටිපස්සෙ විශාල දේශපාලන බලවේග තියෙන්න ඇති. තමන්ට දකුණින් ඉන්න අති නවීන අවි ඇති හෙළ රාජ්‍යය පරද්දන්න අවි බලයෙන් බැරි නිසා උපායයන් වලින් ඒක කර ගන්න ඉන්දියාවෙ බමුණො දත් කකා බලන් ඉන්න ඇති. සීතා ගෙ හුටපටේ ලොකු කරල ජනතාව හා ලෝකයේ රාවණා...
  6. tdevinda

    Lankaawata Import Karana Badu

    ඔව්. රටේ ඒ වගේ ජරා වැඩ වෙනවා තමයි! ඒත් ඒකට විසඳුම ලොක්කන්ට දෙන දේ අපිටත් ඕන කියන එක නෙමේ. එහෙම උනොත් මම කලින් කිව්වා වගේ කෙළ වෙනකොට ලොක්කන්ට වඩා ඕක දැනෙන්න ගන්නෙ පුංචි අපිටයි! හැබැයි වරදවා හිතන්න එපා. මම මේ කියන්නේ ඕව දැක දැක සද්ද වහල ඉන්න නෙමෙයි! ලොක්කො කරන වැඩ ගැන විරෝධය පෙන්නන එක නම් වටිනවා...
  7. tdevinda

    Lankaawata Import Karana Badu

    මල්ලිලා ඔය බනින්නෙ විනිමය අනුපාත ගැන දැනගෙනද නැද්ද නම් මම දන්නෙ නෑ! හැබැයි නොදැන බනිනව නං මම යෝජනා කරනවා පොඩ්ඩක් ඒ ගැන කියවලා, දැනගෙන ඉන්න කියලා! අපි පිටරටින් එන හැමදේකටම බදු අඩු කළොත් රුපියලේ අගය ඒ එක්කම වේගෙන් අඩු වෙන්න ගන්නවා! එතකොට වෙන දේ ඉතිං ඕගොල්ලො උනත් දන්නව ඇති නේ! මම ඉංජිනේරුවෙක්...
  8. tdevinda

    Sinhala Transliteration Fire fox addon

    නියමයි සහෝදරයා! හැබැයි දැන් මේක Unicode එක්ක පැටලෙනවා. LoL!
  9. tdevinda

    සීගිරිය

    ඔයා දාල තියෙන වීඩියෝ එකෙත් තියෙන්නෙ අර පොඩි චතුරස්‍රය. ඒත් අපි කියන්නෙ ඒකට වඩා ලොකු අනිත් පොකුණ ගැන! මේක නං ගිහිල්ලම බලන්න ඕන!
  10. tdevinda

    maha merak tharam lyrics needed!!!

    Machan mata song eka tiyanawa nam deepan ko. itin api ahala lyrics tika daamu. Eka fast track ekak nemei ne!
  11. tdevinda

    (Fourier Analysis) ෆූරියර් විශ්ලේෂණය?????????

    In Fourier Domain or F domain, what we do is analyze a signal from the frequency's point of view rather than time. Some signals make a lot of sense when it's frequency domain counterpart (the fourier transform) is looked at. සිංහලෙන් කිව්වොත්, කාල අක්යේ නැතුව අපි ශ්‍රිතය දිහා බලනවා සංඛ්‍යාත...
  12. tdevinda

    සීගිරිය

    ඇත්තම කියනවනං මට වතුර මල් ගැන ඒ තරම් දැනුමක් නෑ! සමහර විට නඟා දන්නව ඇති!
  13. tdevinda

    සීගිරිය

    ඔන්න ඔන්න මල්ලි කම්මැලි වෙලා මේ වැඩේ කරන්න බෑ! කියවමු බලන්න මුල සිට අගට thread එක!;);):lol::lol::lol::lol:
  14. tdevinda

    සීගිරිය

    පේන විදියට අපිට සීගිරි ගිහින් හරියට මේ ටික බලා ගන්න නං අම්බානෙක පායන කාලෙක යන්න වෙයි!
  15. tdevinda

    ජනපතිගේ නියමයෙන් වර්ෂාවෙන් අවතැන් පවුලක&

    shaaaa....58k :D me....58k kiwwe panas atak neda?!!! hmmm... hapooo... mama nam monaawath kiyanne na! salli dee ganna bari unaama aanduwe aththanta malath panala!! onna api nam ahinsakai!!!
  16. tdevinda

    Special News Sirasa has STOPPED Super Star Programme

    එල එල.... ඔය මොක තිබ්බත් නැතත් අන්තිමට උඹලා මී හරක් වගේ SMS ගහනවා. එතකොට අපිට සල්ලි එන‍වා! අපි ගොඩ යනවා, උඹල ක‍‍ඩේ යනවා! අපිත් job එක කරන් ඉන්න එපැයි! මම නං ඕවට බනින්නෙ නෑ! ස්වභාවික වරණය කියන්නෙ ඕකට තමා! ඕව බලල Loss වෙන උං පාර දිගේ බෝඩ් අල්ලං රැකියා විරහිත කිය කියා ඉඳී! වෙලාවට පාඩං කරල (ඕන්නං...
  17. tdevinda

    සීගිරිය

    බලමු අපි වැඩේ බාර දුන්න මල්ලියා photo ටික කොටාගෙන ආවොත් හරි! මොකද්ද thread එකේ දාන්න බැරි කරන්න හදන වැඩේ? ඕකට ගල් බෝර එහෙම දාන්න ගිහිං පොලිසි ගානෙ යන්න නං එපා!!! :lol::lol::lol::lol: ඇතුළෙ කුහරයක් ද බලන්න මොකෝ ඕක අපි වතුරෙ ඔබන්නද! අර පොකුණට පැනල බැලුවොත් නං හරි. හැබැයි ඕක කරන්න අපේ තාත්තයි තව...
  18. tdevinda

    ~ Sigiriya Help ~

    Ba ba!!!! you have to make sure you get the EXACT photos!!!! Ane macho, kohoma hari me okkoma kota ganna oone!!! :D
  19. tdevinda

    ~ Sigiriya Help ~

    Ade..opportunity!!!! Machan, uba mata loku udawwak karanna oone! Sigiriye giyaama mama me kiyana places wala honda photo tikak mata oone!!! 1. Sinha kata ta hariyatama udin sigiriye uda tiyanawa pokunak, eke photo eka eka angle walin puluwan tharam ganna! 2. Pokuna yata penawa nam eket photo...
  20. tdevinda

    සීගිරිය

    මෙන්න මට හිතෙන විදියට ඇන්දා! පරිමාණය හරිද මන්ද!

    No contents