1. 500 Internal Server Error එක ආවද?

    500 Internal Server Error එක ආවද? නැද්ද?
  2. Southern Expressway Toll Ticket (Sample)

    මමත් අහන්න හැදුවෙ සල්ලි නොගන්න රට මොකක්ද කියලා:lol:
  3. Southern Expressway Toll Ticket (Sample)

    ඉතින් මොකක්ද දැන් අවුල?
  4. Is Hiland Yoghurt Hallal ?

    උබේ අහවල් එකත් හලාල් කරලද තියෙන්නෙ?:lol:
  5. cool ebay gadgets..

    රවුටර් එක රී-ස්ටාට් කරලා බ්‍රවුසර් එකේ කැචේ මකපන් මචන්.. ඒ එක්කම කුකීස් ටිකත් මකපන්.. ඊලගට ට්‍රයි කරපන්
  6. Alertpay $16.30 = rs 1000

    මම නම් හිතන්නෙ නැහැ කිසිම එකෙක් ගනීවි කියලා.. මොකද බෑන්ක් එකට දැම්මට පස්සෙ උබ නොදුන්නොත් මොකෝ පොලිසි යන්නද:lol:
  7. cool ebay gadgets..

    මොඅකක්ද එක ඉරර් එක?
  8. power point help!

    මගේ ගාව නම් තියෙනවා මචන්! දැන් අප්ලෝඩ් කරන්න බැහැ.. රෑට දෙන්නම්
  9. kandy general hospital Contact Number?

    පොලිසියෙ කෙනෙක් යවලා අවශ්‍ය දේ දැන ගත්තා මචන්!! තෑන්ක්ස් උදව් කරපු අයට..
  10. kandy general hospital Contact Number?

    ඇහුවාම උන් දෙන නම්බර් එක වැඩ නැහැ නෙ බන්! උබ දන්න වෙන එකක් නැද්ද? ගූගල් කලාම එන හැම නම්බර් එකටම ගත්තා
  11. kandy general hospital Contact Number?

    පේශන්ට්ලා ගැන අහ ගන්න පුළුවන් නම්බර් එක මොකක්ද?
  12. Spiderman movie eka kala mun

    1.40 look like a game
  13. cool ebay gadgets..

    උබ මට හොරා කිව්වෙ මම කිසිම හොර වැඩක් කරන්නෙ නැතුව නෙ! ඉතින් උබ තම්බියා.... ගූ කන තම්බියා
  14. cool ebay gadgets..

    උබ කොහොමද මට හොරා කියන්නෙ? කටවහන් පලයන් තම්බියෝ යන්න
  15. cool ebay gadgets..

    maxxaboy.lk හිතන් ඉන්නෙ ඌ ඊ-බේ එකේ අයිතිකාරයා කියලා.. ඌ තමා ලෝකෙම වැඩ්ඩා... ඌ දන්නෙ නැති ඒවා නැහැ කියලා! උබ වගේ එකෙක්ට කියලා දෙන්න හැදුව එක මගේ ගොංකම තමා.. මම යනවා! දැන් ඉතින් පාළු ගෙයි වලන් බිඳින්නෙ නැතුව ආයෙත් පම්පෝරිය පටන් ගනින්:lol::lol:
  16. cool ebay gadgets..

    මචන් අනිත් මිනිස්සු ගැන හොයන්න කළින් උබේ අම්මට ඇරලා මාරු උන එකා හෙව්වොත් නරකද?:lol:
  17. cool ebay gadgets..

    උඹ $500-$1000ක වගේ අයිටම් එකක් ඔය ට්‍රික් එකෙන් අරන් බලපන්.. $1 වයර් කෑලි වලට ඔහොම දුන්නට ලොකු ඩීල්ස් කරද්දි උන් උඹේ ගූ ට්‍රික් එකට අහු වෙන්නෙ නැහැ.. අම්ම එක්ක ජිල් ගැහුව සීන් කිව්වෙත් Point එකටද?
  18. cool ebay gadgets..

    ඇයි දැන් උඹ අවුරුදු 30+ විතර ඊබේ එකේ කිව්වා නෙ? උඹේ ඔය ගූ ට්‍රික් එක දිගටම කරපන්.. ඉක්මනටම තොට පහළ වෙයි හතර මහා නිධානෙ
  19. cool ebay gadgets..

    මචනුඹ ඕක කියන්නෙ අරූ කියපු නිසා නේ? මම කියන්නෙ මගේම අත්දැකීමෙන්! ඕක මමත් කළා ගොඩක් ඉස්සර.. කෙළ උන නිසා තමා නැවත්තුවෙ... මට කෙළ උන නිසා උඹලට කිව්වමත් උබලා ඉතින් අලි පුක් සීන් දානවා නෙ! ඒක නිසා මම ආයෙත් ඕක ගැන කතා කරන්නෙ නැහැ.. උබලටත් කෙළ උනාම තනියම ඉගෙන ගනින්
  20. cool ebay gadgets..

    one day you will learn..:)

    No contents